දැන් බයික් පෝලිමේ හිටියා token ගන්න. බයික් 300කට විතරලු දෙන්නේ. ඊට පස්සේ මං ගෙදර ආවා.🤡
දැන් අපි ගහගන්නේ කොහොමද?යකෝ ඉස්සර පෝලිමේ හිටියනම් කොහොම හරි ගහ ගන්නවානේ. දැන් ඒකත් නැහැ.
දැන් token ගත්ත උන් ආයේ පෝලීමට සෙට් වෙයිනේ.එතකොට ආයෙත් අපිට නැහැ.
අනික තෙල් එන්නේ 10 ලූ 😂 කාවද බං මේ රවට්ටන්නේ? 🥴