වැඩ කරාම කෙඳිරි ගැවෙන්නේ ඇයි? මේ දවස් ටිකෙම මං මහන්සි වෙලා වැඩ කරනවා වත්තේ.
වැඩ කරද්දී ලාවට කෙඳිරි ගෑවෙනවා නේ. ටිකක් ගේත් වගේ.
මං ඉස්සර ජීම් ගියා එතකොට නම් මෙහෙම කෙඳිරි ගැවුනේ නැහැ. ජිම් එකට වඩා නං දැන් බර අදිනවා.
මේකට හේතුව මොකක්ද?
දැන් උබලගේ කුපාඩි මොලෙන් හිතලා භූතයෙක් මට පුක්ෂනය කරනවා වගේ ඒවා නම් කියන්න එපා.
මට ඕනේ විද්‍යාත්මක පැහැදිලි කිරීමක්.
Ps. කෙඳිරි ගානවා කිව්වේ grunts වගේ