මැරෙන්න හිතෙනවා මට... 7/8 එක්සැම් එකකුත් තියෙනවා...මේ ටිකේ ඔලුව හිර වෙලා වගේ... ඒ මදිවට මට Body dysmorphic disorder එකත් තියෙනවා... මෙච්චර දවසකට මං ඩොක්ටර් කෙනෙක් හම්බෙලා නැහැ... එක බෙහෙතක් බිලාත් නැහැ... බාවනා කරලා වගේ තමා මනස නිදහස් කර ගත්තේ... දැන් නම් අල්ලන් ඉන්න බෑ... මොකක් හරි බෙහෙතක්...