Ade dan තෙල් polim නෑ නේද? ඩීසල් gahannath පෝලිමක් නෑ. Lampu තෙල් nam නෑ හැබැයි.
තිබ්බ sathutata bike එක u එකක් gahala ෂෙඩ් ekata දැම්මා. තව dingen හැප්පෙනවා.
මේකයි ප්‍රශ්නේ Nuwara අවට ලාම්පු තෙල් ganna තැනක් kiyapalla. කුණු kollayata හරි kamak නැ. පෝලිමේ laginna නම් බෑ අපි walaw කාරයො.