අඩුකුලෙපරහැත්ත
ඔන්න වස්තිලගෙන් අලුත් video එකක් ඇවිල්ලා Subscribersලා 100,000ක් උන එකට :rolleyes:
Video එකේ හැටියට නම් මේගොල්ලො ආපු ගමන ගැන තමා කියන්නේ(හරි එකත් අපිට වැඩක් නෑ කියමු :baffled: ) ඒත් සිංදුව නම් සුපිරියටම ලියලා තියෙනවා, musicත් ලෙසටම :yes:
වර්තමානේ සමාජේ ගත්තත් මිනිස්සු...