Nissan Bluebird SU14

Jan 1, 2017
971
291
0
Matara,Colombo-LK,Aichi-JP
227172d1250616401-vendo-nissan-bluebird-97-full-modelo-2000-c-gnv-dscn0010.jpg

මම Nissan Bluebird SU14 ගන්න කියලා බැලුවේ. පදින අය කොහොම ද කියමු බලන්න කාර් එක ? Diesel kmpl කියක් වගේ ද ? නඩත්තු වියදම් ? පාට්ස් වල ගණන් ? ලෙඩ ගුණ අගුණ මොනාද කියල කොටාගෙන යමු ? :)
29977640003_large.jpg

 
  • Like
Reactions: Profile_01

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඩීසල් එකේ තියෙන්නේ SB14 එන්ජින් එකම නේ. ලෙඩ තියෙන්න විදිහක් නෑනේ. පෙට්‍රල් එකනම් කොහොමත් හොදයි. කොලබ නම් 8-9 තමා තෙල් කරන්නේ. සෑප වාහනේ
     
    • Like
    Reactions: Rockstar Athelete

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    වාහනේ නියමයි. look එක comfortability එක එහෙම හොඳයි. car එක ලොකු හින්ද හොඳට ඉඩ පහසුව තියෙනවා. ඩිසල් ඒවගේ එහෙම අමුතු ලෙඩක් නෑ. ඩිසල් turbo නම් ගන්ඩ එපා කියල කියනවා.
     
    • Like
    Reactions: Rockstar Athelete
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    වාහනේ නියමයි. look එක comfortability එක එහෙම හොඳයි. car එක ලොකු හින්ද හොඳට ඉඩ පහසුව තියෙනවා. ඩිසල් ඒවගේ එහෙම අමුතු ලෙඩක් නෑ. ඩිසල් turbo නම් ගන්ඩ එපා කියල කියනවා.
    Nawak wage neh ? Mn fb 14 baluwa. eth meka dakkama tikak asa hithuna. thanks bro :love: