ස්ලිප් රෝඩ් එකක් නේද සිංහලු![]()
bayawenna epa oka 70ta eha yanne na.![]()

නෑ බන් මේ පාර ලිස්සන එකක්ස්ලිප් රෝඩ් එකක් නේද සිංහලු![]()

කබල් කාර්. පොඩ්ඩ ඇත්නම් පෙරලෙනවා. ඕවයින් ඉන්දියන් ඒවා වල වගේ වැඩ දාන්න යන්න හොඳ නෑ. හෙමීට යන්න ඕනේ 30ට විතර.

කොල්ල එල හාදයා
නෑ බන් මේ පාර ලිස්සන එකක්
උබ වීඩියෝ එක බැලුවේ නැද්ද![]()

කබල් කාර්. පොඩ්ඩ ඇත්නම් පෙරලෙනවා. ඕවයින් ඉන්දියන් ඒවා වල වගේ වැඩ දාන්න යන්න හොඳ නෑ. හෙමීට යන්න ඕනේ 30ට විතර.
දැක්කා නේද චමින්ද මහත්තයා යෙන් ලක්ශ 30ක් ( ලංකාවේ ටැක්ස් එක්ක 90-110) කුඩු වෙලා යන හැටි![]()
එකනේ බලන් යද්දී මෙව්වා වැඩක් ඇත්තෙම නෑනේ
මීට වඩා හොඳා මරුටි ඇල්ටෝ
ඒවා පෙරලෙන්නේ නෑ
කැරකිලා ආපහු ට්රක් එකට එනවා

දැක්කා නේද චමින්ද මහත්තයා යෙන් ලක්ශ 30ක් ( ලංකාවේ ටැක්ස් එක්ක 90-110) කුඩු වෙලා යන හැටි![]()
ඒවා මචන් රේසින් පෙඩිග්රියක් තියන වාහනනේ.
![]()