1. bandarawithana

    Answered නුගේගොඩ සුජාතා විද්‍යාලයේ අසාධාරණකම්

    නුගේගොඩ සුජාතා විදුහලේ පරිපාලනය විසින් දෙමාපියන්ට, ගුරුවරුන්ට සහ දරුවන්ට සලකන්නේ ඉතාම පහත් විදියට. දන්න තරමින් ගුරුවරුන්ට ගෙවන්නෙ ඉතාමත් අඩු පඩියක්. ඒ නිසා දක්ශ ගුරුවරු ‍රැ‍ඳෙන්නෙ නෑ. දරුවන්ගෙ දක්ශතා හඳුනාගෙන සමාන හා සාධාරණ අවස්ථා දෙන්නෙ නෑ. ඒ වෙනුවට ගුරුවරුන්ට හිතවත් දෙමාපියන්ගෙ දරුවන්ට අවස්ථාව...
  2. bandarawithana

    Questions කසල බාර ගන්න තැන්

    කොළබ අවට, කසල ගිහින් දුන්නම බාර ගන්න තැන් මොනවද? ප්ලාස්ටික්, කාඩ්බෝඩ්, ඉටිකොල, ලී කෑලි, ටයිල් කෑලි වගේ බෑග් 20ක් 30ක් තියෙනව. නගර සභාවෙ කුණු ගෙනියන උන් මේ ටික එක පාර ගෙනියන්නෙ නෑ. මට ඉක්මනට වත්ත අස් කරගන්න ඕනෙ, ඒකයි. දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න. ලොකු උදව්වක්!!!
  3. bandarawithana

    Questions ඇස්කණ්නාඩියක් සහ ශ්‍රවණාධාර කට්ටලයක්!

    තාත්ත නැතිඋනා මිත්‍රවරුනි. :(:(:( තාත්ත පාවිච්චි කරපු පරණ අත් ඔරලෝසුවක්, ඇස්කණ්නාඩියක් සහ අලුත්ම ශ්‍රවණාධාර කට්ටලයක් තියෙනවා. පිං පිණිස ලබාදෙන්න පුලුවන් කෙනෙක් හෝ තැනක් පිලිබඳ දන්නවද? සැ.යු : ශ්‍රවණාධාර කට්ටලය නම් තාත්තගෙ ශ්‍රවණ තත්වයයි, කණේ ප්‍රමාණයයි අනුව හදල තියෙන්නෙ... ඕනෙ කෙනෙකුට හරියන එකක්...
  4. bandarawithana

    Questions පාවිච්චිකරන ලද පැරණි ගෘහ භාණ්ඩ විකුණන්න තැනක් ?

    බොරලැස්ගමුව අවට පැරණි නිවසක පාවිච්චිකරන ලද ගෘහ භාණ්ඩ වහාම විකිණීමට ඇත. මේවා මිලදී ගන්න කෙනෙක් හෝ තැනක් තියෙනව නම් කියන්න. ඔයා මිලදී ගන්නවනම් දුරකතන අංකය PM කරන්න. මම කෝල් කරන්නම්. භාණ්ඩ වල ඡායාරූප whatsapp කල හැක. ආසන 5 පු‍ටු සෙටිය (තේක්ක) - රු. 16000/- පැරණි ආසන 4 පු‍ටු සෙටිය (ලී වර්ගය නොදනී)...
  5. bandarawithana

    Questions EPF ඇපයට තබා නිවාස ණයක් ගන්න

    EPF එක ඇපයට තියල ඒකෙ දැනට තියෙන මුදලින් 75%ක් දක්වා නිවාස ණයක් ගන්න පුලුවන් කියල ආරංචි උනා. ඒ ගැන විස්තර මේ පි‍ටුවේ තියෙනවා - https://epf.lk/?p=211 මට දැන ගන්න ඕනෙ එහෙම ගන්නකොට පොලී අනුපාතය කීයක් වෙනවද? සාමාන්‍ය බැංකුවකින් ගන්නවට වඩා අඩුයිද? එහෙම නැත්නම් සාමාන්‍ය බැංකුවකින් නිවාස ණයක් ගන්නවට...
  6. bandarawithana

    Questions cardiologist කෙනෙක්

    මචං කොහුවල, බොරලැස්ගමුව, දෙහිවල අවට medical center එකකට එන cardiologist කෙනෙක් recommand කරන්න පුලුවන්ද? මම හොයන්නේ ලෙඩ්ඩු ගොඩක් එන, හුඟක් ප්‍රසිද්ධ කෙනෙක් නෙවෙයි. හරියටම වෙලාවට එන, හොඳට කතාබහ කරන්න පුලුවන් දොස්තර කෙනෙක්. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.. ලොකු පිනක්!
  7. bandarawithana

    Answered ගෙවල්වල ප්ලෑන් අඳින හොරෙක්!!!

    මේක මගේ හොඳම හිතවතෙකුට වෙච්ච දෙයක්. ඔවුන්ගේම වචන වලින් දාන්නම්. ---උපුටා ගැනීම--- "RIA Architecture නමැති හොර ආයතනයෙන් අහිංසක මිනිසුන් ගලවා ගැනීමේ අරමුණින් පලකරමි.. එහි අයිතිකරු ශශික අමිත් කියන්නෙ වංචාකාරයෙක්. කපටියෙක්. මම ඔහුට මගේ නිවාස සැලසුම අඳින්න අත්තිකාරම් (රු. 25,000/-) ලබාදෙන්නෙ 2021...
  8. bandarawithana

    Questions කාර් කැමරා app එකක්!

    Mobile එකට Dashboard camera app එකක් දාල කාර් එකේ Dash cam එක විදියට පාවිච්චි කරන අය හොඳ app එකක් recomand කරන්න පුලුවන්ද? මම කීපයක්ම try කරා. (Navmii, Droid Dashcam, AutoBoy Dash Cam) ඒවයින් ෆෝන් එක සෑහෙන්න රත් වෙනව. battery බහිනව. රත්වෙල වැඩි වෙල off වෙනව. එහෙම වෙන්නෙ නැති apps තියෙනවද?
  9. bandarawithana

    Questions ඉඩමක් බෙදන්නෙ කොහොමද?

    මගේ නමට නිරවුල් ඔප්පුවක් තියෙන පර්චස් 20ක් තියෙනවා. සර්වේ ප්ලෑන් එක අවුරුදු 50ක් විතර පරණයි. මට ඒක පර්චස් 10 කොටස් දෙකකට බෙදාගන්න ඕනෙ. 1. වැඩේ පටන් ගන්නෙ කොතනින්ද? (මුලින්ම යන්න ඕනෙ මිනින්දෝරුවෙක් හම්බවෙන්නද? ප්‍රාදේශීය සභාවටද? මිනින්දෝරු දෙපාර්තමේන්තුවටද?) 2. ලෝයර් කෙනෙක් හරහා ඔප්පුව නැවත...
  10. bandarawithana

    2000දි විතර නුගේගොඩ AL පංති ගියපු හැටි

    1998, 1999, 2000, 2001 වසරවල නුගේගොඩ AL tuition class ගිය සහෝදරවරුනි, මතකය අලුත් කරගමු. මම ගණිත විශය ධාරාවෙන් මුල්වතාවට උ.පෙල ලිව්වෙ 2000දි. (ඔව්, ටිකක් වයසයි තමයි) 1998 ඉඳල 2000 වෙනකම් අවුරුදු දෙකේ නුගේගොඩ පංති ගියේ මේ ගුරුවරු ගාවට. Physics - රෝහණ පෙරේරා. ගොඩක් ලමයි එන්නෙ නෑ. නුගේගොඩ, පානදුර...
  11. bandarawithana

    Questions BMICH එකේ කැදැල්ල ප්‍රදර්ශනය තියෙන්නෙ කවදද?

    BMICH එකේ කැදැල්ල ප්‍රදර්ශනය තියෙන්නෙ March 19-21 ද එහෙම නැත්නම් March 26-28 ද??? සමහර තැන්වල තියෙනව March 19-21 කියල. තවත් සමහර තැන්වල තියෙනව March 26-28 කියල.
  12. bandarawithana

    Answered ඉඩම් නීති ගැන ඔබ දැනුවත්ද ?

    තෑගි ඔප්පුවක් මඟින් ඔබට ලැබී ඇති දේපලක් විකිණීමේ හෝ පැවරීමේ හැකියාව ඔබට තිබේද ? ඔබගේ මවුපියන් හෝ වෙනත් ඥාතියෙකු මඟින් ඔබට තෑගි ඔප්පුවක් හිමි වී ඇත්නම් එකී තෑගි ඔප්පුව කිසි‍සේත් අවලංගු කල නොහැකි තෑගි ඔප්පුවක් ලෙස පවරා ඇත්නම්, නැවත එකී දේපල ඔබට කැමති ඕනෑම අයෙකුට පැවරීමට හෝ විකිණීමට හැකියාව ඔබට...
  13. bandarawithana

    Questions මවගේ ඇවෑමෙන් ඉඩමක් අයිති වීමේ නිතිමය පැත්ත?

    වයස්ගත මවගේ නමට ඇති ඉඩමක්, ඇගේ අභාවයෙන් පස්සෙ ඇගේ එකම දරුවාට (මගේ වයිෆ්ට) අයිතිවීමේ ඇති නීතිමය පැත්ත කුමක්ද? මව ජීවත්ව සිටියදීම ඉඩම වයිෆ්ගේ නමට ලිවීම සුදුසුද? (පසුවට කරදර අඩුද?) 1- ඉඩම ලියාගැනීමට දැනට කිසිඳු අවශ්‍යතාවයක් නැත. (ලෝන් එකක් ගැනීමට හෝ දරුවෙකු පාසලකට දමාගැනීම වැනි අවශ්‍යතා නැත) 2. මවට...
  14. bandarawithana

    Questions ලෝක ගෝලයක් මිලදී ගන්න තැනක්?

    මෙන්න මේ වගේ මධ්‍යම ප්‍රමාණයේ (ගොඩක් පොඩි නැති) ලෝක ගෝලයක් මිලට ගන්න තැනක් දන්නවද (කොළඹ අවට)? පොත් සාප්පු කීපයක බැලුවා. ඒවයි තියෙන්නෙ එක්කො ගොඩක් පොඩි size ඒව. නැත්නම්, damages තියෙන පරණ stocks. අලුතින් ඇවිල්ල නෑ ලු.
  15. bandarawithana

    Questions උඩවලවේ සෆාරි උදව්වක්

    ලබන සතියෙ උඩවලවේ සෆාරියක් යන්න ඉන්නෙ.. පවුලෙ කට්ටිය එක්ක. මීට කලින් ගිහින් නෑ. දන්න කෙනෙක් ඉන්නවනම් මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න උදව් කරන්න. 1. සෆාරි ජීප් එකක් කීයක් විතර වෙනවද? (අපේ කට්ටිය ඉන්නෙ ලොකු අය දෙන්නයි පොඩි උන් තුන් දෙනයි. (ඔක්කොම 5යි)) 2. ජීප් එකක අපි 5 දෙනාට වඩා යන්න පුලුවන් නිසා, එතන...
  16. bandarawithana

    මිහින්තලාවයි දහම් අමාවයි

    උපුටා ගත්තේ හතරවටේ බ්ලොග් අඩවියෙන් - http://nishuoc.blogspot.com/2018/06/blog-post_10.html පොසොන් සමය වෙනුවෙන් මම අද ඔබට තෑග්ගක් අරන් ආවා. ඒ මිහින්තලේ සංචාරයකදී ඔබ නැරඹිය යුතු තැන් හා ඒ ආශ්‍රිත ඓතිහාසික තතු විත්ති. දුර ගැන අදහසක් ගන්නට කියනවා නම්, කුරුණෑගල ඉඳන් දඹුල්ලට කි.මී. 60ක පමණ දුරක්...
  17. bandarawithana

    කොලෙස්ට්‍රෝල් වලට ඉංග්‍රීසි බෙහෙත්

    කොලෙස්ට්‍රෝල් වලට ඉංග්‍රීසි බෙහෙත් මචංල, මට කොලොස්ට්‍රෝල් සෑහෙන්න වැඩී. සිංහල බේත් වලට අඩුවක් නෑ. ඉංග්‍රීසි බෙහෙත් බිව්වොත් ඇඟ ඒකට හුරුවෙලා ජීවිත කාලෙම බෙහෙත් බොන්න වෙයිද? දන්න කෙනෙක් උදව් කරන්න. ලොකු පිනක්.
  18. bandarawithana

    කතරගමට_expressway

    ලබන සතියෙ අපි කොළඹ ඉඳන් කතරගම යන්න හිතන් ඉන්නව. expressway එකේ යන්න ඉන්නෙ. මාතර (ගොඩගම) exit එකෙන් පස්සෙ තව expressway කොටස් වගයක් open කරා නේද ලඟදි? ලඟදි ගියපු කෙනෙක් කියනවද ගොඩගම ඉඳන් කතරගමට යන විදිය?
  19. bandarawithana

    ඡන්ද_වැඩ

    ඡන්ද වැඩ (election duty) වලට පෞද්ගලික අංශයේ සේවකයින්ට යන්න බැරිද? මට ආසයි ඒ අද්දැකීම අරගන්න පොලින් බූත් වල හරි ඡන්ද ගනන් කිරීමේ මධ්‍යස්ථානයක හරි වැඩ කරන්න, ස්වේච්ඡා සේවකයෙක් විදියට. ලබන පාර්ලිමේන්තු මැතිවරණෙදි වගේ. එහෙම කරන්න පුලුවන් අවස්ථාවක් රාජ්‍ය සේවක නොවන අපිට තියෙනවද? දන්න කෙනෙක්...
  20. bandarawithana

    ඡන්ද වැඩ වලට යන්න

    ඡන්ද වැඩ වලට යන්න ඡන්ද වැඩ (election duty) වලට පෞද්ගලික අංශයේ සේවකයින්ට යන්න බැරිද? මට ආසයි ඒ අද්දැකීම අරගන්න පොලින් බූත් වල හරි ඡන්ද ගනන් කිරීමේ මධ්‍යස්ථානයක හරි වැඩ කරන්න, ස්වේච්ඡා සේවකයෙක් විදියට. ලබන පාර්ලිමේන්තු මැතිවරණෙදි වගේ. එහෙම කරන්න පුලුවන් අවස්ථාවක් රාජ්‍ය සේවක නොවන අපිට තියෙනවද...

    No contents