1. bandarawithana

    Hot_water_shower

    ගෙදරට hot water shower එකක් ගන්න බැලුවෙ. pressure pump එකත් එක්ක. මෙන්න මේ වගේ... https://www.daraz.lk/products/arpico-electric-water-heater-tps31n1-i103534228-s1010318280.html?spm=a2a0e.searchlistcategory.list.31.5fd673b4mHsNds&search=1 මේක පාවිච්චි කරන කට්ටිය ඉන්නවද? මට දැන ගන්න ඕනෙ, 1...
  2. bandarawithana

    ‍ෆින්ගාරා_Sports_ක්ලබ්

    ‍ෆින්ගාරා_Sports_ක්ලබ් ‍ෆින්ගාරා ක්ලබ් එකට බැ‍ඳෙන්න හිතුවෙ. රු. 45000/- ක් වගේ ගානක් ගෙව්වම ජිම් එකයි පූල් එකයි අවුරුද්දක් යනකම් ඕනෙම වෙලාවක පාවිච්චි කරන්න පුලුවන්. දෙල්කඳ හන්දිය කිට්‍ටුව තියෙන්නෙ. මේකෙ membership ගනිපු අය ඉන්නවද? මේ ගානට වටිනවද ඒකෙ තියෙන facilities? :)
  3. bandarawithana

    යාපනේ_ට්‍රිප්

    මචං, මම ගෙදර කට්ටියත් එක්ක යාපනේ යන්න ඉන්නව කෝච්චියෙන්. 1. මට එහෙන් වාහනයක් (අඩුම ගානෙ ත්‍රීවිල් එකක්) හයර් එකට ගන්න contact එකක් තියෙනවද? දවස් 3කට ගන්න ඕනෙ. යාපනේ අවට තියෙන තැන් තමයි බලන්න ප්ලෑන් කරගෙන ඉන්නෙ. 2. තව, නවතින්න හොඳ තැනකුත් දන්නව නම් recommend කරන්න. (නල්ලූර් කෝවිල, කදුරුගොඩ...
  4. bandarawithana

    Best_travel_vlogger

    හොඳම_සංචාරකයා හැරල්ඩ් බෝල්ඩර්.. ගොඩක් දෙනෙකුට අහල පුරුදු නැති නමක්. මේ නම අහල නැති අයට හඳුන්වල දෙනව නම්, මෙයා තමයි ලෝකයේ හොඳම travel vlogger. අවු 38ක් වයස solo traveler කෙනෙක්. youtube එකේ Harald Baldr කියල සර්ච් කරල බලන්න. මෙයා මේ දවස්වල ලංකාවට ඇවිත් ඉන්නවා. මෙයාගෙ වීඩියෝ වල විශේෂත්වය තමයි මේ...
  5. bandarawithana

    AC_එකක්

    මචං, කාමරේට 12000BTU Inverter AC එකක් හයිකරන්න ඕනෙ. 1. දම්රෝ එකේ panasonic ඉන්දියන් එකක් තියෙනව 113000/- ට වගේ 2. දම්රෝ එකේ panasonic තායිවාන් එකක් තියෙනව 148000/- ට වගේ 3. සිංගර් එකේ singer බ්‍රෑන්ඩ් එක තියෙනව 100000/- ට වගේ අබාන්ස් එකේ සර්විස් අවුල් නිසා නිකන් දුන්නත් උන්ගෙන් නම් ගන්නෙ නෑ. AC...
  6. bandarawithana

    LED_strip

    මට මෙන්න මේ වගේ LED strip එකක් ගන්න ඕනෙ ගෙදර පැන්ට්‍රි කබඩ් එකේ දිගට හයි කරන්න. (මීටර් 2ක් විතර). දන්න කෙනෙක් කියන්න, 1. මේ වගේ LED strip ගන්න තියෙන්නෙ කොහෙද? 2. ගෙදර සාමාන්‍ය බල්බ් හෝල්ඩරේකට මේක connect කරන්න පුලුවන්ද? (ප්ලග් එකක් ගහන්න තැනක් නෑ. බල්බ් හෝල්ඩරේකට තමයි connect කරන්න ඕනෙ) 3. ගෙදර...
  7. bandarawithana

    වතුර_නෑ

    water cut එකෙන් පස්සෙ අපිට තාම වතුර නෑ. එහා ගෙදරට නම් උදේ 9 ඉඳන් වතුර ඇවිල්ල. හැබැයි අපේ ටැංකිය තියෙන්නෙ එහා ගෙදර ටැංකියට වඩා අඩි 5ක් විතර උඩින්. ඒක නිසා තාම pressure මදිද දන්නෙ නෑ. water cut එකෙන් පස්සෙ ඔයගොල්ලොන්ගෙ ගෙවල් වලට වතුර එනවද? normal pressure එකෙන්ද එන්නෙ?
  8. bandarawithana

    අයන්බෝඩ්_එකක්

    මෙන්න මේ වගේ බිත්තියෙ හයිකරන අයන් බෝඩ් එකක් (නවන්න දිගාරින්න පුලුවන් විදියෙ) ගන්න හරි හදාගන්න හරි තැනක් දන්නවද? සාමාන්‍ය අයන් බෝඩ් වලට ලොකු ඉඩක් යනව. හැමතිස්සෙම අකුලල අරන් තියන්න ගියාමත් කරදරයි.
  9. bandarawithana

    නත්තල්_ගහක්_ගන්න

    නත්තල්_ගහක්_ගන්න පොඩි එකාට නත්තල් ගහක් අරන් ඉල්ලනව. artificial නත්තල් ගහක් ගන්න නුගේගොඩ, දෙහිවල, මහරගම අවට කොහෙද තැනක් තියෙන්නෙ? සාමාන්‍යයෙන් ගාන කීයක් වෙයිද? (ඇත්ත ගස් කරදරයි. පෝච්චි හොයන්න ඕනෙ. සරසන්නත් අමාරුයි.) ගත්තු අය උදව් කරන්න.
  10. bandarawithana

    යාපනේ_ට්‍රිප්

    පවුලෙ කට්ටියත් එක්ක යාපනේ ට්‍රිප් එකක් යන්න හිතන් ඉන්නව වාහනේක, ගිහින් තියෙන අය උදව් කරන්න. 1. පුත්තලම-අනුරාධපුරේ හරහා යන එකද හොඳ? නැත්නම් ක‍ටුනායක-පාදෙනිය-අනුරාධපුරේ හරහා යන එකද? එහෙමත් නැත්නම් වෙනත් පාරක් තියෙද? 2. දවස් දෙකයි යාපනේ ඉන්නෙ. ඉතින් නාගදීපෙ ගියොත් දවසක්ම ඉවරයි නේද? දැනට යන්න හිතන්...
  11. bandarawithana

    වත්තට_වැටක්

    පර්චස් 10ක හත‍රැස් ඉඩමක් වටේට මෙන්න මේ වගේ වැටක් ගහන්න හිතන් ඉන්නව. මේකට වියදම කීයක් විතර යාවිද? බඩු අරන් දීල බාස් කෙනෙක් ලවා කරව ගත්තොත්? ඕක ගනන් වැඩි නම්, මේ වගේ කම්බි වැටක් තමයි ගහන්න වෙන්නෙ. එහෙම උනොත් වියදම කීයකින් වගේ ශේප් කරගන්න පුලුවන් වෙයිද? දන්න කියන උන් උදව්වක් දීපල්ල මචං.
  12. bandarawithana

    බැංකුවල_පොලිය

    ලංකාවෙ බැංකුවල පොලී අනුපාතිකයන් සන්සන්දනයක් කරා. FD සහ Normal savings වල පොලී ප්‍රතිශතය වෙන්නෙ මෙන්න මෙහෙම. මේ දාල තියෙන්නෙ සාමාන්‍ය FD සහ Savings accounts වල පොලිය. ලමා, වැඩිහිටි, කාන්තා.. වගේ ගොඩක් නම් වලින් තියෙන විවිධ ඉතිරිකිරීම් ගිනුම් වල පොලිය සුලු වශයෙන් මීට වඩා එහා මෙහා වෙනව. FD - 6...
  13. bandarawithana

    අවුකන_trip_help

    මචංලා... ලබන සතියෙ දිහා අව්කන ට්‍රිප් එකක් යන්න ඉන්නව පවුලෙ කට්ටිය. කාර් එකේ තමයි යන්න ඉන්නෙ. ගූගල් මැප් එකේ කියනව, දඹුල්ලට යන්නෙ නැතිව ගලේවෙලින් හැරිල කලාවැව පාරෙ ගිහින් යන්න පුලුවන් කියල. මට දන්න කෙනෙක් කියනවද ඒ පාර කොහොමද? කාර් එකක යන්න පුලුවන්ද? නැත්නන්, දඹුල්ලට ගිහින් කැකිරාවෙන් හැරිල යන...
  14. bandarawithana

    මිහින්තලේ ට්‍රිප්

    මිහින්තලේ ට්‍රිප් මචංලා, ලබන සතියෙ මිහින්තලේ ට්‍රිප් එකක් යන්න හිතන් ඉන්නව Family එකත් එක්ක. 1. මිහින්තලේ කිට්‍ටුව කෑම කන්න හොඳ Restaurant එකක් recommand කරන්න. (පොඩි උන් එක්ක යන නිසා ටිකක් හොඳ තැනක් වෙන්න ඕනෙ.) 2. මිහින්තලේ පූජා භූමිය හැරුනාම, වෙන ඒ අවට තව මොනවද බලන්න තියෙන්නෙ? (අනුරාධපුරේ...
  15. bandarawithana

    පොලොන්නරුව ගැන

    පොලොන්නරුව ගැන පොලොන්නරුව ගැන ලියවුනු ලස්සන බ්ලොග් ලිපියක් හම්බ උනා. පොලොන්නරුවෙ ට්‍රිප් එකක් යන්න ඉන්න කට්ටියට වැදගත් වේවි. http://nishuoc.blogspot.com/2017/12/blog-post.html
  16. bandarawithana

    පොළොන්නරුවට Trip එකක්

    පොළොන්නරුවට Trip එකක් ලබන සතියෙ දවස් තුනක පොලොන්නරු ට්‍රිප් එකක් යන්න ඉන්නෙ. පොලොන්නරුව අවට තැන් ගැන මෙන්න මේ ත්‍රෙඩ් එකෙන් හොයාගත්තා. http://www.elakiri.com/forum/showthread.php?t=1610005 Gal Viharaya Maha Parakkramabahu Statue Pothgul Viharaya The Palace of King Parakramabahu the Great...
  17. bandarawithana

    ඉඩමක් ගන්න

    ගෝනපොල-වීදියගොඩ පාරෙ ඉඩමක් බැලුව මචෝ... ඒ පැත්තෙ ඉන්න කෙනෙක් කියනවද ලොකු වැස්සකදි පාරවල් යටවෙනවද කියල? පිලියන්දල, පොල්ගස්ඕවිට, කහතුඩුව, පොකුණුවිට කට්ටිය උදව් කරන්න
  18. bandarawithana

    Keels ජරාව!

    keels super market වල දැන් ගොඩක් ජාති උන්ගෙ Keels බ්‍රෑන්ඩ් එකෙන්ම තියෙනව. ගානත් අඩුයි. ඒත් ඒවයෙ කොලිටිය නම් අන්තිමයි. මම අද හිතාගත්තා මීට පස්සෙ Keels නම තියෙන කිසි දෙයක් ගන්නෙ නෑ කියල. මීට මාස දෙක තුනකට කලින් කීල්ස් නෙක්ට එකක් ගත්ත 50% discount තියෙන එකක්. short expiryත් නෙවි. ඒකයි ගත්තෙ...
  19. bandarawithana

    සමාජසේවයක්!

    අද එක සහෝදරයෙක් ත්‍රෙඩ් එකක් දාල තිබුන අම්මට හාට් ප්‍රොබ්ලම් එකක් ඇවිත් ස්ටෙන්ට්ස් එකක් දාන්න වෙල හැකි ඉක්මනට ලක්ශ 5ක් හොයාගන්න වෙල තියෙන සීන් එකක්. පොඩ්ඩක් හිතල බලපන් උඹලගෙ කෙනෙක්ට මේ වගේ දෙයක් උනොත් උඹලට ඔය වගේ ගානක් තියෙනවද එකපාර ගන්න? මම පිලිගත් කොම්පැනියක හොඳ රස්සාවක් කරන කෙනෙක්. මට වගේ...
  20. bandarawithana

    Software QA - ISTQB Foundation Level Exam

    මම ISTQB Foundation Level Exam එක කරන්න ඉන්නෙ. 1. කවුරු හරි ගාව ඕකට past papers තියෙනවද? (model papers නෙවෙයි) 2. අන්තිමට syllabus එක වෙනස් උනේ කවදද? දන්න කෙනෙක් උදව් කරන්න...

    No contents