අපි වටේ ඉන්න එක එක දැනුම මට්ටමේ මිනිස්සු එක්ක වැඩ කරද්දි,
#1 උන් එක්ක ඇරගන්නෙ නැතුව,
#2 උන්ව තරහ ගස්සන්නෙත් නැතුව,
#3 උන්ටත් ඕකේ එකක් දීල,
#4 උන්ගෙන් ආතල් එකක් ගන්න විදිය :yes:
පුහුණු කරපු උන් ඒකට ටිප්ස් ටිකක් දාගෙන යනවද මචන්ලා.
තරහ අරගෙන අපේ ස්ට්‍රෙන්ත් එක දිය කරගන්නෙ නැතිව ඉන්න එක තව...