1. nidarsha91

    ජීවිතයට සලකන විදියට රිටර්න් එක ලැබෙනවා

    අද දවසෙ ගොඩාක් දේවල් සිද්ධ වුණා. මොනෙටයිසේශන් කැන්සල් වුණා. ඒකට ඊමේල් එක ආවම ඇක්ශන්ස් ගත්තා. කිව්ව දවසුත් පහු වුණා. ඒත් අද බලද්දි ඒක කැන්සල් කරලා. පාලුව යන්න ගෙනත් අත ඇරල ගියපු පූසි පැටියෙක්ව බලාගත්ත මාස 2ක්. හෙට එයාව භාරගන්න කට්ටියක් ඉදිරිපත් වුණා. කොච්චර එපා කිව්වත් හිතේ බලාපොරොත්තුවක් තිබුනා...
  2. nidarsha91

    Welcome Business Minded Kiriyans 📊

    මේකයි සීන් එක. සමහර පුද්ගලයන්ට හොඳ වැලියු, හොඳ සැලරි, හොඳ බෙනිෆිට්ස් කිව්වත් කොම්පැනි යටතේ වැඩ කරනව කියන එකට වඩා තමන් බිස්නස් එකක් කරනවා කියන එකේ වටිනාකම වැඩී. මොකද තමන් පුරුදු කරගත්ත ලයිෆ්ස්ටයිල් එක ඇතුලෙදි පළවෙනි මිලියනය තමයි අමාරු, ඒ හින්ද රූරල් කැසිනො එකක් දාල හරි කමක් නෑ මුල හදාගත්ත නං කියන...
  3. nidarsha91

    කොග්ගල නිළමෙ කියෙව්වද ❓

    මම කාටවත් කඩේ නොයන බව ඉඳුරාම කියන්නම ඕන. ඉගෙන ගන්න දැන ගන්න සෑහෙන ලොකු පුපේ අමාරුවක් තියෙන හින්ද සෙද්දෙ බෝරින් දේශපාලනය අත ඇරල, මේ වගේ කාරණා ගැන කියවනවා. හරියටම කියනව නං, දමිත අයියගෙ විශ්මිත සිහින දකින්නා කියවනව වගේ. අපේ කිරියෙ සහෝදරයෙක් මේ කොග්ගල නිළමේ පොත දෙකම ගැන විස්තර දාල තිබ්බා. ඒ...
  4. nidarsha91

    මේ ත්‍රෙඩ් එකට බම්ප් එකක් 🔗

    වැඩේ හරි. Master @Walter White උදව් කළා. https://elakiri.com/threads/do-u-like-hindi-moviez.1405643/page-12 මේ ත්‍රෙඩ් එකට බම්ප් එකක් දාන්න පුළුවන්ද කවුරුහරි පින්වතෙක්ට. ඉස්තූතියි :love:
  5. nidarsha91

    අව්‍යාජයත්වයේ පියකරු බව 💓

    හුඟක් එවුන්ට අයි කොන්ටෑක්ට් කියල එකක් තියෙනවද? නැත්තන් ඒකෙන් තමන්ගෙ ඉස්සරහ ඉන්න මනුස්සයත් එක්ක සාර්ථක සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න පුළුවන් වෙනවද කියල තේරෙන්නෙ නෑ. හුඟ දෙනෙක්ට කතා කළා, මොනව හරි කිව්වා. තමන්ගෙ බිස්නස් එක හරි වැඩේ හරි කරගත්තා ශොට් එකක් දානව නං හෙට අරක්කු ඉවර වෙනවා වගේ ගුබ්ල ගුබ්ල...
  6. nidarsha91

    කිරියට ආයුබෝවන් 🫡

    2010 දි උසස් පෙළ කරද්දි ඊටත් වඩා ලොකූම ආසාවක් තිබුනෙ ප්‍රඩක්ශන් එකක් කරන්න. ඒ ගැන ඉගෙන ගන්න. ඒ නිසාමයි ආදරයෙන් නිර්මානාවේෂයක් අරගෙන සින්දුවක් ලියල මියුසික් කරල කියල ස්ක්‍රිප්ට් ලියල ශූට් කරගෙන එඩිට් කරගෙන එලකිරි.කොම් එකට එන්නෙ ඒක අන්තර්ජාලයට එකතු කරන්න කියල. දැන් අවුරුදු 15ක් ගෙවිල ගිහිල්ලා...
  7. nidarsha91

    Happy Ber Months Ahead Kiriyans 🎉

  8. nidarsha91

    සුපිරි ජීවිතයක් ගත කරන්න ඕනෙ නම් 🧲

    සුපිරි ජීවිතයක් ගත කරන්න ඕනෙ නම්, ගුණාත්මකභාවයෙන් ඉහල ජීවිතයක් අපේක්ෂා කරනවා නම් ඒ වගේ හිතන මිනිස්සුන්ව ආශ්‍රය කරන්න ඕනෙ. ඒ මිනිස්සුන්ගෙ ආශ්‍රයේ වැඩෙන්න ඕනෙ. එතකොට තමයි ඒ වගේ තත්වයේ හීන දකින්න ඔලුව හැදෙන්නෙ.
  9. nidarsha91

    හිත නිවන කතා 🫧

  10. nidarsha91

    1ට එකතු වෙලා ගොඩ ගිය මිනිස්සු 🚀

    වලක වැටුන හිත හයිය මනුස්සයෙක්ට සමහර වෙලාවට උවමනා වෙන්නේ කඹයක් හරි ඉනිමගක් හරි නෙමෙයි. උඩට එනකන් අඩුම තරමෙ වචනෙකින් හරි දිරි ගැන්වීමක්. ඒ වෙලාවට උඩින් වල දිහා බල බල යන මිනිස්සු අතරදි, අපිත් ඉන්න පුළුවන්. අති ලඟ ඒ මනුස්සයව එලියට ඇදල ගන්න ලණුවක්වත් ලීයක්වත් කිසිම දෙයක්වත් නැති වෙද්දි අපි අඩුම...
  11. nidarsha91

    Imane Khelifගෙන් කිරියෙ අන්ධයින්ට මරු පහරක් 🥊

    "ඇත්තට එලියට එන්න කාලයක් ගත වෙනවා. හැබැයි කවදහරි බොරුව පහු කරගෙන ඒක එලියට එනවාමයි." Sources: https://www.gbnews.com/sport/boxing/imane-khelif-update-return-olympic-medal etc... එකිනෙකාගෙ අදහස් වෙනස්, විවිධයි. ඒක ඇත්ත. ඒත්, එක පද්ධතියක් ගත්තම ඒ පද්ධතියෙ සමතුලිතතාවය වෙනුවෙන් ගොඩ නැගෙන...
  12. nidarsha91

    Tale of the Nine Tailed - TV Series Help

    මේ ටීවී සීරීස් එක බලපු අයගෙන් උදව්වක් වුවමනයි. මම කොරියන් බලපු කෙනෙක් නෙමෙයි. ඒ වගේම ටීවී සීරීස් එහෙම මැරීගෙන බලන කෙනෙකුත් නෙමෙයි. හැබැයි මේක බලන්න වුවමනාවක් ආවා. ඉතින් ජාතික රූපවාහිනියෙ හඬ කවපු ඒව ප්‍රයිවට් දාල. ඒ වගේම සිංහල සබ් එකක් තියෙන ඒවා හොයද්දි මේක හම්බුනා...
  13. nidarsha91

    how to learn Fighting?

    මචන්ලා මේ වෙද්දි Fighting වගේ දේවල් ඉගෙන ගන්න, කරන වුන් කිරියෙ ඉන්නවද? මේ ගැන ඉගෙන ගන්න ආසයි. කොහොමද පටන් ගන්න ඕන? එක එකා එක්ක ගහගන්න යන්න නෙමෙයි. මේ දේ ඉගෙන ගන්න. උදව් කරපල්ලකො දන්න වුන් අවශ්‍ය දේවල් කරගන්න. ස්තූතියි *Workouts *Trainings *Exercises *Mentality Training etc... #boxing #ufc...
  14. nidarsha91

    නීත්‍යානුකූල ස්පා සර්විසස් තියෙනවද?

    ලංකාවෙ නීත්‍යානුකූල සර්විසස් දෙන තැන් ගැන අත්දැකීම් තියෙන උන් කියාගෙන යමල්ලකො. ඒ කියන්නෙ ලෙඩ කැත ලෝවර් ලෙවල් නෙමෙයි. ප්‍රොෆෙශනල් වෙන්න ඕන. මිනිස්සුන්ව විශ්වාස කරල කෙලවගෙන දැන් හරීම මහන්සී..... රෙද්ද
  15. nidarsha91

    කසාදයක් බැඳල සාර්ථක වෙන්න හීන දකින කතෝලික සහෝදරයින්ට 👰🏻‍♀️

    මේ වෙද්දි විවාහයක් වෙනුවෙන් මග බලාගෙන ඉන්න කිරියෙ අපේ සහෝදරයින්ට (ලංකාවෙ ඉඳන් වෙන රටකට විවාහයෙන් පස්සෙ යන්න ඉන්න බහුතරයක් වෙනුවෙන්) ඕන්න මේ සතියෙ "ඥානාර්ථ ප්‍රදීපය" පත්තරේ හොඳ වැදගත් අවස්ථා 3ක් වගේ තියෙනවා. ඉක්මන් කරල උදෙන්ම නැගිටින කුරුල්ලෙක් වෙලා මේ අවස්ථාවට මුහුණ දියල්ලා. හැබැයි දෙවියන්ගෙ...
  16. nidarsha91

    හදට කතා කරන ගීතයක් 🥺

    ඔබත් හදවතට දැනෙන්නටම ප්‍රේම කර, එම ප්‍රේමය අයිති කර ගන්නට නොහැකි වී හෝ..... මොහොතකට උරුම කර ගත්තත් සදාකාලිකව තුරුලේ හොවා සනසන්නට වරම් නොලද හෝ..... ඇයගෙන් ඔහුගෙන් බලාපොරොත්තු වූ ආදරය සෙනෙහස ඒ "පෙම් ප්‍රාර්ථනා" අකාලයේ මිලින වී ගියා නම්, හැඟීම් විරහිත සයිබෝගයන් අතර, හැඟීම් දැනීම් තිබෙනා ඔබ තුල...
  17. nidarsha91

    වෛද්‍යවරියක් කසාද බැඳපු උන්ගෙන් අහන්නෙ 👩🏻‍⚕️

    රජයේ වෛද්‍යවරියක් කසාද බැඳපු උන් මොකද හිතන්නෙ දැන්? මම තනියම ඉන්න හිත හදාගෙන ඉන්නෙ. වැඩත් එක්ක දවස ගෙවනවා. පරණ මතක එක්ක කසාද බඳිනවා කියන තැනට යනවට වඩා මෙහෙම ඉන්න එක පහසුයි කියල හිතනවා. දරු පැටව් දකිද්දි නං ඇත්තටම ලොකු ආදරයක් ඇති වෙනවා. දූ පැටියෙක්ව අරගෙන හදාගන්න බැලුවා. ඒකටත් අවසර පිරිමි අපිට...
  18. nidarsha91

    කවදහරි වැටිලා තියෙනවද 🥺

    දැනට මොකුත් කියන්න ඔලුවට එන්නෙ නෑ හෙට ලියන්නම්. දැනට, මේක උඹට මචන්, නැගිටමු. Dragon-2025 වැරැද්ද පිළිගැනීමම ජයග්‍රහනයක් :yes: කොච්චරම කෙල වුණත් කමක් නෑ හරි දේ කරන්න තරම් ( සමාජෙ හැටියට ) මෝඩ වෙන වුන්ට මගෙන් තෑග්ගක් 🎁

    No contents