සෙන්සර් ප්‍රශ්ණයක්

nidarsha91

Well-known member
  • මෙන්න මේ සෙන්සර් යුනිට් එක ලංකාවෙ හොයාගන්න තැනක් දන්නවද උඹල? BNO055 || GY-BNO055

    ප්‍රොජෙක්ට්ස් වලට පාවිච්චි කරපු හරි සෙන්සර්ස් කීපයක් තියෙනව නම් ගන්නවා.

    ටෙස්ට්ස් කරන සෙන්සර්ස් 3ම I2C address එක එන්නෙ 0x4b


    ebf359n.jpeg


    bno055.jpg


    Thank you machanlaaaa :love:
     
    • Like
    Reactions: kinkon

    nidarsha91

    Well-known member
  • අනුරාද නං දන්නවා ඇති
    U nangita deela

    Thank you lokkaaa. Lankawe thiyenawada kiyalai mama baluwe emiya.
    ------ Post added on Aug 16, 2024 at 8:22 PM

    1st cross street mulma kada tike thiyanwa neda owa thiyan shops
    Mama Asia ekata yanakan baluwa machan. Uba aragena thiyenawada a hariyen?
    ------ Post added on Aug 16, 2024 at 8:23 PM