මාතෘකාව මංගල උත්සව නිසා ප්‍රශ්නයක් එන අයට කියනවා නම්, මේ රෙකොර්ඩින් එක කරන්නෙ මේ මාසෙ 09 වෙනිදා. ඒ වගේම ආයෙමත් රට නිකමටවත් අනුවණ විදියට ඇරියොත්, පටි තදකරගෙන ඉන්න මංගල ප්‍රජාවටයි මේ සිහි කැඳවීම.
අවශ්‍යතාවය, අපේ රටේ මිනිස්සුන්ගෙ ජීවිත බේරාගැනීම. නැතුව බොර දියේ මාලු බාන්න නෙවෙයි. ඒ නිසා උඹලගෙ...