ජිවිතේ එපා වෙලා ඉන්නේ ...

coolasanka88

Member
Feb 19, 2015
42
3
0
උඹ කොහෙද බං ඉන්නෙ :shocked:
මං දන්න එකෙකුත් ඉන්නව ඔය වගේ. ඒ උඹවත්ද :shocked: :shocked: :shocked:

:rolleyes::rolleyes::rolleyes: මම හෝමාගම මචන්

කෙල්ලව අතරින්න එපා එක පාරටම.
ඉබේම ඈත් වෙන්න හේතු හැදෙන්න ඉඩ දෙන්න. එක පාරට අතැරියෝත් කෙල්ල කියයි 'මං මැරෙනව' කියලත්. ඒ හන්දා, වෙන්න පුළුවන් හැම පැත්තක් ගැනම මුලින්ම හිතන්න. බැහැයි කියල දෙයක් නෑ' කියන්නෙ නිකමට නෙවෙයි. රස්සාවක් හොයාගන්න බැරිවුණු එක ' ජීවිතේම අසාර්ථක වීමක් නෙවෙයි' . මම දන්න 31ක කොල්ලෙක් ඉන්නවා. ඌ ජොබ් හොයන්නෙත් නෑ , ගෙදරට වෙලා ඉන්නවා. අන්න ඒ වගේ අයයි තරමක් දුරට අසාර්ථක. කාලය නිදහස්. උත්සහ කරන්න. 'වධක භාර්යාවක්; ගන්නෙප. ඔයා සාර්තක වුණු දාකට 'එයා' ඔයාව ආයේත් අසර්ථක කරයි මානසිකව. එදාට ඔයාට දරුවො හන්ද මීට වඩා බරක් ඔලුවේ තියාගන්න වෙයි මුළු ජීවිත කාලේම.

මම හැමදේකදිම මුලින්ම කෙල්ලගේ පැත්ත මචන් gathe ..එත් එයා හැසිරෙන විදිය අල්ලනෙම නැ ..වෙලාවකට යක්ෂණියක් වගේ ....මම එපා වෙන විදියට වැඩ සැලැස්සුව ..එත් එකී අඩාගෙන එනකොට මගෙත් හිත උණු වෙනවා බන් ...

11.gif
11.gif
menna sira talk ekak :yes: course ekak karala unath goda yanna puluwan ona kama thiyenawam...kella nisa thamai mu passa gahan inne me...mage yaluwek hitiya..

uta ethakota 30th kittui...salary 12,000ta job ekata awe..uth oya wage wala bahala jiwithe nasthi wela anatha wela idapu ekek..passe web developing course ekak karala thibba...ita passe training awith thibba job ekata math ekkamai set une job ekata..melo deyak danan hitiye na..amaruwen amaruwen pora aha aha kara..dan oya hodata innawa hoda company ekaka dan work karanawa :yes:

මමත් course 1ක් කලා බන් ...දැන් ටික කාලයකට කලින් ...මම නම් freelancing කරනවා :rolleyes::rolleyes::rolleyes:
 
coolasanka88

Member
Feb 19, 2015
42
3
0
කෙල්ලෙක් එක්ක සෙට් වෙනකොට ටිකක් හොයලා බලලා සෙට් වෙන්ඩ ඔනා.ෆැමිලි එකට ගැලපෙනවද .වයස පරතරය වගෙ එවවත්.නැත්නම් උබට උබේ කෙල්ලට ෆැමිලි එකෙ අයට ඔක්කොටම දුක් විදින්ඩ වෙයි.:( ඔය කෙල්ලව අත ඇරලා දපන් යකින්නක් වගේ කැගහන ගැනියෙක් එක්ක කොහොමද බන් ජිවත් වෙන්නේ:growl:.28 කියන්නෙ සැහෙන කලයක් ගිහිල්ලානේ. එ කලෙ ඇතුලත් උබ ජොබ් එකක් කරනම් මෙ වෙන්කොට ලොකු ගානක් හොයාගෙන.:yes::yes:

උඹගේ කතාව නම් ඇත්ත තමයි බන්
 
Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Machan uba uthsahaya atha arinna epa... job nathath ubema business ekak hari patan ganin.... jobak unath hoyaganna bari kamak na.. ube kella nisa duk wewi inna epa... kella uba kiyana de ahan nathtnam atha arala dapan... ehema ganu ekka badala inna ba..
     
    coolasanka88

    Member
    Feb 19, 2015
    42
    3
    0
    Machan uba uthsahaya atha arinna epa... job nathath ubema business ekak hari patan ganin.... jobak unath hoyaganna bari kamak na.. ube kella nisa duk wewi inna epa... kella uba kiyana de ahan nathtnam atha arala dapan... ehema ganu ekka badala inna ba..

    ow ban..kellage hasirima tamai ban iwasanna bari...ow..business 1k kala nam hodai kiyala hitenawa..eth mata loku kalakirimak ban tiyenne jiwithe gana

    umbata AL thiyena nisa job set une ne kiyana eka pudumayak..:confused: koheda umba innne.. mama job set karaganna help eka dennam.. :yes: PM eka dapan..

    job set una ban..natuwa nemei..eth mama balaporothu salariyak labune na...eka tanaka mama 15000 ta 1.5 years wada kala..kisima salary increment 1k labune na..eta passe giya tan walat uparima 20 wage set une..joba gana dan hitanne na ban mama..mokada mama mita tika kalekata kalin computer course 1k kala..dan freelancing karanawa..but jiwithe gana tiyenne loku kalakrimak..anit aya gana hitaddi
     
    venuscreats

    Member
    Dec 3, 2007
    900
    63
    0
    Ganemulla

    ow ehama thama loku sal eka parama yanna be.. eth umba freelance karanne monwada? eke hondata expe aragena kohe hari place ekakata apply karapan honda sal eka ekka.. kella hari yanne nethham ata arapan.. hadisi wenna epa..eth iwasannth puluwan kaalayak thiyenawa ne..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අනේ මන්ද බන් උබ මොනවගේ එකෙක්ද කියල.අවුරුදු 28 ක් වෙනකන් ජොබක් කරන්න ඕනෙ ,ජීවිතය ජයගන්න ඕන කියල උබට නිකමටවත් හිතුනෙ නැද්ද?.උබට උපදෙසක් දෙන්නවත් එකෙක් හිටියෙ නැද්ද?.දැන්වත් හොඳ ජොබ් එකක් හොයාගනින්.පරස්තාවට කලින් රස්සාවක් හොයාගෙන හිටහන්.නැත්නම් උබට වෙන්නෙ වහ කන්න.කෙල්ල ගැනනම් මම දන්නෙ නෑ.ඒත් ටික ඒකිගෙ පැත්තෙනුත් හිතල බලපන්.හරිහමන් රස්සාවක් වත් නැති එකෙක් එක්ක යාලුවෙලා ඉන්නවට ඒකිගෙ ගෙදරින් ඒකිව කන්න හදනව ඇති.ඒ ඔක්කොම අස්සෙ උබ ගොන් වැඩක් කලාම කෙල්ලට මලපනින එක සාදාරනයි මචන්.
     
    Last edited:

    coolasanka88

    Member
    Feb 19, 2015
    42
    3
    0

    ow ehama thama loku sal eka parama yanna be.. eth umba freelance karanne monwada? eke hondata expe aragena kohe hari place ekakata apply karapan honda sal eka ekka.. kella hari yanne nethham ata arapan.. hadisi wenna epa..eth iwasannth puluwan kaalayak thiyenawa ne..

    :yes::yes::yes:

    :D නෑ උඹ ඌ නෙමේ :yes:
    :rolleyes::rolleyes::rolleyes:

    අනේ මන්ද බන් උබ මොනවගේ එකෙක්ද කියල.අවුරුදු 28 ක් වෙනකන් ජොබක් කරන්න ඕනෙ ,ජීවිතය ජයගන්න ඕන කියල උබට නිකමටවත් හිතුනෙ නැද්ද?.උබට උපදෙසක් දෙන්නවත් එකෙක් හිටියෙ නැද්ද?.දැන්වත් හොඳ ජොබ් එකක් හොයාගනින්.පරස්තාවට කලින් රස්සාවක් හොයාගෙන හිටහන්.නැත්නම් උබට වෙන්නෙ වහ කන්න.කෙල්ල ගැනනම් මම දන්නෙ නෑ.ඒත් ටික ඒකිගෙ පැත්තෙනුත් හිතල බලපන්.හරිහමන් රස්සාවක් වත් නැති එකෙක් එක්ක යාලුවෙලා ඉන්නවට ඒකිගෙ ගෙදරින් ඒකිව කන්න හදනව ඇති.ඒ ඔක්කොම අස්සෙ උබ ගොන් වැඩක් කලාම කෙල්ලට මලපනින එක සාදාරනයි මචන්.

    job hoyala hoyala hoda ekak set une una..chater job kipayakma kala..but hamba wena gana madi ban..then couputer course 1k kala...dan freelancing karanawa..eth jiwithe gana satutak na ban..anith aya diha balanakota mama tama inne godak passen kiyala hitenne..eka pattakin kellage prashne..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මට හිතෙන හැටියට දැන් ජොබ් එකකට යන්න වයස වැඩියි. ඒක නිසා කොහොමහරි තමන්ගෙ දෙයක් කරල හරි ගෙදරටයි කෙල්ලටයි දෙන්නටම තමන්ගෙ හයිය පෙන්නපන්. එතකන් කෙල්ලවයි ගෙදරයි දෙකම අතාරින්න එපා..විශ්වාසෙ හැදුනම ඔය ප්‍රශ්න නැතිවෙනව :yes:. හැබැයි කරන දෙයක් ඉක්මනටම කරපන්. වයස යනව:nerd:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    11.gif
    11.gif
    menna sira talk ekak :yes: course ekak karala unath goda yanna puluwan ona kama thiyenawam...kella nisa thamai mu passa gahan inne me...mage yaluwek hitiya..

    uta ethakota 30th kittui...salary 12,000ta job ekata awe..uth oya wage wala bahala jiwithe nasthi wela anatha wela idapu ekek..passe web developing course ekak karala thibba...ita passe training awith thibba job ekata math ekkamai set une job ekata..melo deyak danan hitiye na..amaruwen amaruwen pora aha aha kara..dan oya hodata innawa hoda company ekaka dan work karanawa :yes:

    කෙල්ලෙක් ඉන්න ඕනී අනිත් දේවලුත් මැනේජ්

    කරගන්න මොලෙන් ගේම ඩිංගක් ගහගත්තා නම් රැවුලත් බේරන් කැඳත් බොන්න තිබ්බා කමක් නෑ

    ගිය හකුරට නාඬන්නේ කියලා දැන් වත් හැදියන් තව තරුණ වයස රැඳෙන්නේ නෑනේ උඹේ ළඟ

    හිතින් තරුණ නමුත් ගතින් උඹ මහළු වෙනවා එතකොට අතපය පණ නැති වෙනකොට අම්මා

    තාත්තත් ළඟ හිටියොත් හොඳ නැත්තම් එදාට උබට වෙන්නේ මොකද්ද කියලා කල්පනා කලාද :oo:
     
    • Like
    Reactions: harithacats

    harithacats

    Junior member
  • Mar 29, 2008
    259
    7
    18
    Nowhere
    Ubata puluwan monawa hari athine? Business ekak karapan. Business karana eka laabai job katakata wadaa. Business ekak hondata hitala patan ganin ,habai salli tikak one itin.

    Mataka thiyaaganin, hugak salli kaarayo oya wage life ekak oya age eke gatha karala tiyenawa. ita passe hondatama hari giya un ona tarama innawa.

    Kella gena nam kiyanna wistara madhi. Eth tin kellawa ubata controll nethnam.......
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    lol.. mokatada ban kella arama ubata anum pada kiyaddi puka deegena inne??? :lol: lajjai yakoo... pirimiyek neda.....???? ukaa ganin kiyala job ehekata try karapan. mulin salary adu ehekata yaman .. passe experiance aran honda ehekata yaman... oya kella nisa thama uba jeewithe nagitala naththe... ooowa amathaka karala manussayek wemu.. 34 wedddi bandapan.... kawuruwath ube life eka hadanne na.... ubama hithala nagitapan... jaya...!!!
    මේකනම් හොඳ උපදෙසක් නෙමෙයි. :no:තිහට කලින් බැඳල ලමයෙක් හදපු තරමට හොඳයි.:yes:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    පළමුවත් දෙවෙනුවත් තෙවෙනුවත් දෙමව්පියෝම තමයි. කෙල්ලො ඕන තරම් හොයාගන්න පුලුවන්. ඒත් අම්ම තාත්ත? අනික අම්මට තාත්තට ආදරේ නැති කෙල්ලක්ගෙන් වැඩක් නෑ බන්. කාලයට ඉඩ දීල රස්සාවක් කරන්න පටන් ගනින්. [මේ ජීවිතේ ආයෙ ලැබෙන්නෙ නෑ, හිතන්න.]
     
    • Like
    Reactions: Rosantha

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Macho, kella gena vediya hithanna epa. Job ekak kohoma hari karagena palayan. Yaaluvek innavanam honda udavvak ganin job ekakata. Behela vadakarapan. Samaharavita honda kellekuth oya asse set vei.
    Google eke beluvoth onatharam minissu innawa jeevithe 30 years valata passe jayagath aya.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    api hamotama eka eka vidihe jivithe prasna thiyenawa ban........jivithe api gaththa thirana apassta harawanna baha...e nisa idiriyedi ganna thirana hodata hithata ganilla