ගෙදරින් ගෙනාව proposal එක ..

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ඉදිරි වැඩකටයුතු සදහා Subscribe වුනාට අවුලක් නෑ නේ හිටන්
    CID පාරක් දාල බලපන් බන් :)
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,574
    113
    පොන්සි ආණ්ඩුව
    කොල්ලෝ ගහනවා මෙ දවස් වල එනවද හැබැයි උබට පොඩ්ඩක් දුර වැඩි ලංකාවට ආවම එන්නම් මල්ලි

    ඒ කියන්නේ දැන් කොල්ලට ඇඳට නගින්නවත් ගෑනි දෙන්නේ නැහැ ..සුවර් එකට ගැනී පිට පනිනවා ඇති.පොඩ්ඩක් හොයල බලපන්. පිරිමියා පොන්නයෙක් උනහම ඔහොම වෙනවා
     
    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    matath oya wagema seen ekak una... mama kellagen ahuwwa kelinma mokadda oyata wela tiyenne kiyala.. meki kiwwa eki BI kiyala... mama baya una paara tak gala awa machan etanin... habai lassana kellek..
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    කෙලින්ම අහපන් "ඔයා මේකට කැමතියි කිව්වේ ඔයාගේ අම්මගේ කීමටද" කියලා. උබ කියපන් "කැමති නැත්නම් කියන්න මම මේක නොකෙරෙන්න වැඩේ බලා ගන්නම්" කියලා. කෙල්ල එහෙම කිව්වොත් පොරොන්දු උනා වගේ නොකෙරෙන්න උදව් කරපන්

    කෙල්ලට ඇත්තටම එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් කෙල්ල උබට කියයි. උබලට හොඳ යාළුවො වෙන්න පුළුවන්.
    කෙල්ලට එහෙම ප්‍රශ්නයක් නැතුව වැට උඩ ඉන්නවා නම්, මේ වගේ කෙලින් කතා කරුවොත් සමහරවිට උබට කැමති වෙන්නත් පුළුවන්.

    ගුඩ් ලක්

    :yes::yes::yes:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    කෙලින්ම අහපන් "ඔයා මේකට කැමතියි කිව්වේ ඔයාගේ අම්මගේ කීමටද" කියලා. උබ කියපන් "කැමති නැත්නම් කියන්න මම මේක නොකෙරෙන්න වැඩේ බලා ගන්නම්" කියලා. කෙල්ල එහෙම කිව්වොත් පොරොන්දු උනා වගේ නොකෙරෙන්න උදව් කරපන්

    කෙල්ලට ඇත්තටම එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් කෙල්ල උබට කියයි. උබලට හොඳ යාළුවො වෙන්න පුළුවන්.
    කෙල්ලට එහෙම ප්‍රශ්නයක් නැතුව වැට උඩ ඉන්නවා නම්, මේ වගේ කෙලින් කතා කරුවොත් සමහරවිට උබට කැමති වෙන්නත් පුළුවන්.

    ගුඩ් ලක්

    patta advice rep+
     
    • Like
    Reactions: ruchira55

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    කෙලින්ම අහපන් "ඔයා මේකට කැමතියි කිව්වේ ඔයාගේ අම්මගේ කීමටද" කියලා. උබ කියපන් "කැමති නැත්නම් කියන්න මම මේක නොකෙරෙන්න වැඩේ බලා ගන්නම්" කියලා. කෙල්ල එහෙම කිව්වොත් පොරොන්දු උනා වගේ නොකෙරෙන්න උදව් කරපන්

    කෙල්ලට ඇත්තටම එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් කෙල්ල උබට කියයි. උබලට හොඳ යාළුවො වෙන්න පුළුවන්.
    කෙල්ලට එහෙම ප්‍රශ්නයක් නැතුව වැට උඩ ඉන්නවා නම්, මේ වගේ කෙලින් කතා කරුවොත් සමහරවිට උබට කැමති වෙන්නත් පුළුවන්.

    ගුඩ් ලක්
    :yes::yes::yes:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    අපේ අදුරන කෙනෙක්ගේ මාර්ගෙන් (ගෙවල් ලග ඇන්ටි කෙනක්) මට proposal එකක් ගේනවා ...අපිත් ගියා කෙල්ලව බලන්න ..අවුලක් නැහැ ..කෙල්ලත් ලස්සනයි ...ඒක නිසා මමත් කැමති උනා ...අපේ ගෙදරිනුත් බලන් හිටියේ කෙල්ලගේ ගෙදරිනුත් උත්තරයක් ලැබෙන කම් ..අපිට ස්ථිර උත්තරයක් ලැබුනේ නැහැ ..කැමති අකමැති ගතියක් වගේ තිබුනේ..ඔය අස්සේ තව proposal එකක් ආවා මට ...ඒ ගමන අපේ ගෙදරින් කෙලින්ම කෙල්ලගේ ගෙදරට පණිවිඩයක් යැවුවා මෙහෙම තවත් proposal එකක් ඇවිත් තියෙනවා ..අපිට ස්ථිර උත්තරයක් දෙන්න මේකට කැමතිද නැද්ද කියල ...ඒකට උන්ගේ ගෙදරින් කලබල වෙළද මන්ද එදා හවසම අපිට පණිවිඩයක් ආවා ගෙවල් වලිනුත් කැමති ..කෙල්ලත් කැමතියි ...එත් දෙන්නගේ අදහස් හුවමාරු කර ගන්නත් ඕනිනේ කියල කෙල්ලගේ Number එක එවල තිබ්බ ..මචන් මම දැන් 3-4 පාරක්ම කතා කලා ...මම කතා කරනකොට මගෙත් එක්ක හොදට කතා කරනවා ..හැබැයි මගේ ප්‍රශ්න වලට උත්තර දෙනවා විතරයි ..මගෙන් මොනවත්ම ඇහුවේ නෑ මේ වෙන කම් ..මට මාරම අවුල් බන් ...මම ඒකිට කෙලින්ම කිවුව ඔයා මගේ මගේ ප්‍රශ්න වලට උත්තර දෙනවා විතරනේ මගෙන් මුකුත්ම අහන්නේ නැනේ කියල..මෙකි හිනා වෙලා joke එකට වගේ කිවුවනේ මට ඉතින් ඔයාගෙන් අහන්න දෙයක් නැහැ කියල..මට දැන් ඒකිට කතා කරන්න හිතෙන්නේවත් නැහැ බන් ..එකී මාව care කරන්නේ නැහැ වගේ ..ඒකිව හම්බ වෙන්නත් බහ දැනම් ..ඒකිට exam එකක් මේ ටිකේ ..උඹලට හිතෙන්න කෙල්ල ට වෙන case එකක් තියෙන නිසාද මෙහෙම කරන්නේ ..:dull::dull::(:(:(

    මටත් මගේ යාලු කෙල්ලෙක් කෙල්ලෙක්ව සෙට් කරා ඒකත් මේ විදිහමයි බං. එහෙම උනාම හෙන අවුල් බං. :dull:
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    මටත් ඔය වගේ හිතෙනව වෙලාවකට නමුත්
    මටත් යාලුවෙක්ගෙ මාර්ගයෙන් ප්‍රොපෝසල් එකක් ආව..පස්සෙ මම කෙන්දරත් බැලෙව්ව 3 දෙනෙක්ගෙන්ම,,ඒවත් හරි...කෙල්ල මොඩෙල් කෙනෙක්වගේ ෆිගර්නම් නැ..ගතිගුනනම් හොදයි..මම හොයල බැලුව..හොදටම දෙමාපියන්ට සහෝදරයන්ට සලකන හොදට කඩිසරව වැඩකරනෙ කෙනෙක්...සල්ලිකාරයොනම් නෙවේ
    මගෙ ප්‍රධාන අවශයතාවය වනචර නැති..කොටුපනින්නැති,,කොටු පැනල නැති කෙනෙක් හොයාගන්න,,ඩිවොස් වෙන්නැතුව තියාගන්න පුලුවන් කෙනෙක්...අනික බොරු ශෝබන නැති කෙනෙක්,,සම්මා සතිය තියෙන ප්‍රයොගික කනෙක්...
    ඉතින් මම හිතනව මේ ලමය හොදයි කියල..
    මම දවසක් දෙකක් මීට් වෙලා කතා කලා..ඉදල හිටල කෝල් කරනව..කෝල් කලාම හොදට ගොඩක් වෙලා කතා කරනව,,මම තාම එහෙ ගියෙනෑ,,මෙයත් ඉදල හිටල කතා කරනව..ගොඩක් පෝන් එකෙ කොට කොට ඉන්න කෙනෙක් නෙවේ.. එනිසා වෙන්නැති වැඩිය එකදිගට කෝල් දෙන්නැත්තෙ

    කෙල්ල ගැන හෙව්වනම්..උබේ කෙල්ලගෙ වෙන සීන් නැත්නම්,,ගොඩක් ම්යින්ඩ්ෆුල් කෙනෙක්නම් පස්සෙ ෆිට් උනාම ඕව හරියයි..තාම ආගන්තුක නිසා වෙන්නැති...සමහර කෙල්ලො එක එක ටාර්ගෙට් වලට යනව,,ඔය exam,,වගේ සීන් එතකොටත් ඒවටමයි ප්‍රමුකත්වය උන්දෙන්නෙ..සීනි බෝල කෙල්ලෙක්ට වඩා ෆැමිලි එකක් අදින්න පුලුවන්,ප්‍රශ්න වලදි ඔරොත්තුදෙනව ඔයවගෙ කෙල්ලො
     
    • Like
    Reactions: dgboy

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    33af6mt.jpg