බාලක-බාලිකා, සිංහල, දෙමළ, මුස්ලිම් නෑ.. අලූති&
ඉදිරියේදී නව මිශ්‍ර පාසල් පමණක් පිහිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබේ.
ඒ අනුව අලූතින් කිසිදු පාසලක් බාලක බාලිකා ලෙස හෝ සිංහල, දෙමළ හෝ මුස්ලිම් ලෙස හෝ බෙදා වෙන් නොකරන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි...