මචන් මම ගිය සතියේ බස් එකේ ගෙදර ආවේ, පට්ට සෙනග බස් එකේ ඒ අස්සෙන් මම කෑල්ලක් ටෝක් කරගෙන අවා, ඒකි බහින්න කිට්ටු වෙනකොටම මම number එක දැම්මා බෑග් එකට, පස්සෙ රෑ මට sms එකක් අවා ඒකිගෙන්, වැඩේ ගොඩ කියමුකෝ:P ඒත් සිද්දිය කියන්නේ මම ඊලග දවසේ ආවේ එයත් එක්ක එකම බස් එකේ. යකෝ මේකි විනාඩි 5ක් විතර එක දිගට call...