Ballys club

Albat

Member
Jul 17, 2012
96
13
0
මචන්ලා මට පොඩ්ඩක් ballys club එක ගැන තොරතුරු ටිකක් දෙනවද? Deal කරනවා කියන්නෙ මොකක්ද , ඒකේ ඒ deal කරන්නෙ කවුද කියල
මං හිතන්නේ දම්මික පෙරේරාගේ, lake house එක ගාව.
 

Albat

Member
Jul 17, 2012
96
13
0
eke vada krna un innwa yaluwo ubata one nan ahala kiynnan okkoma visthare :D

වැඩ කරන කොල්ලෙක්ව සෙට් කරපන් මචෝ මට, මට එතකොට අහගන්න පුලුවන්නේ