1. darshana007

    Student visa (NZ, Aussie, UK, USA) all in one place

    මෙන්න මම මගේ Visa threads සේරම එක තැනකට ගෙනාවා, දැන් කැමති අය ඉන්නවානම් මෙතනින් කැමති thread එකකට යන්න පුළුවන්. Student visa ගැන මගේ මුල්ම thread එක http://www.elakiri.com/forum/showthread.php?t=1129652 නවසීලන්තයට student visa http://www.elakiri.com/forum/showthread.php?t=1181149...
  2. darshana007

    මගේ එළකිරි chat එකේ error එකක්

    මගේ එළකිරි chat එකේ error එකක් මට පොඩි ප්‍රශ්නයක් :sorry::sorry:. මට එළකිරි එකේ ඉන්න යාළුවො chat msgs එවනවා කියල පේනවා. ඒත් මට එයාලගේ නමත් එක්ක chat window එක open කරන්න බෑ. මම එයාලගේ chat notification උද click කරාට ඒහෙම chat window එකක් එන්නේ නෑ:baffled::baffled:. මේකට මොකද කරන්නේ :oo::oo:
  3. darshana007

    Southern Expressway එකට අලුතින් ගෙන්නපු පොලිස් වාහන

    Southern Expressway එකට අලුතින් ගෙන්නපු පොලිස් වාහන මම දැන් තමයි මේ ටික Gossip 9 එකේ දැක්කේ, බලන්න කොහොමද කියලා:cool::cool::cool::cool:. Re post නම් Sorry :sorry::sorry:
  4. darshana007

    කවුද කැමති New Zealand ගිහින් IT ඉගෙන ගන්න ?

    කවුද කැමති New Zealand ගිහින් IT ඉගෙන ගන්න ? මේ වෙද්දී එළකිරි එක හරහා මාව සම්බන්ධ වෙලා New Zealand යන්න ලෑස්ති වුන යාළුවන් කීප දෙනෙක්ම ඉන්නවා. ඒ අය යන්නේ New Zealand හි ප්‍රධාන නගරයක් වන Auckland වල පිහිටි ICL Business school එකට. මේ අය මේ ICL ආයතනයේ අවුරුද්දක (1 year) පාඨමාලාවක් හදාරන්නි...
  5. darshana007

    මිල්ලන්ගොඩ ඇත් රජු මිය යයි

    මිල්ලන්ගොඩ ඇත් රජු මිය යයි ආසියාවේ දිගම දල හිමි ඇතා ලෙස සැලකෙන මිල්ලන්ලොඩ රාජා අද පෙරවරුවේ මිය ගොස් තිබේ. මෑත කාලිනව දැඩි සේ රෝගාතුරුව සිටි රාජා ඇතා ,මහනුවර ඇසළ මහා පෙරහැර ඇතුළු උඩරට පෙරහැර රාශියක වසර 60 ට ආසන්න කාලයක් කරඬුව ගෙනයාමට දායක වූවෙකි. 1945 වසරේදී ආණමඩුල,මීඇල්ලෑව-නවගත්තේගම...
  6. darshana007

    USA Student visa information

    මෙන්න එහෙනම් අපේ යාලුවෝ ගොඩාක් අය බලාගෙන හිටපු USA Student Visa thread එක USA student visa සාමාන්‍යයෙන් හැදින්වෙන්නේ F -1 visa කියන නමින්. විසා ඒකට අයදුම් කරන පිළිවෙල කොහොමද කියලා අපි බලමු පියවර 1 - ඔයාලා විසින් තෝරාගත්තු University ඒකට ඔයාලගේ සහතික එක්ක අයදුම්පත් යොමු කිරීම. පියවර 2 - අදාළ...
  7. darshana007

    විවාහවීමේ වයස අවුරුදු 15 දක්වා අඩු කිරීමට ය&am

    විවාහවීමේ වයස අවුරුදු 15 දක්වා අඩු කිරීමට ය&am තරුණියන්ගේ විවාහ වීමේ වයස් සීමාව අඩු කිරීම කෙරෙහි සිය අවධානය යොමුව ඇතැයි රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න මහතා කියයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, රත්නපුර දිස්ත‍්‍රික් විවාහ, උප්පැන්න රෙජිස්ට‍්‍රාර්වරුන්ගේ සංගමයේ 40...
  8. darshana007

    පුංචි support එකක්

    යාලුවනේ ඔයාලට පුලුවන්ද මගේ Face book page එකට "Like" එකක් දාලා පුංචි support එකක් දෙන්න ? ඒ වගේම මේ දේවල් ගැන විස්තර හොයන ඔයාලගේ යාලුවන්ටත් මගේ page එක ගැන විස්තර දෙන්න පුලුවන්නම් හොදයි. මෙන්න link එක...
  9. darshana007

    Tom Clancys H A W X 2 ගේම් එක ගැන උදවුවක් ඕනේ

    Tom Clancys H A W X 2 ගේම් එක ගැන උදවුවක් ඕනේ මචංලා Tom Clancys H A W X 2 game එක play කරපු කවුරු හරි ඉන්නවාද ? මම එක download කළා එත් game එකේ crack එක හොයා ගන්න විදියක් නෑ. දන්න කෙනෙක් ඉන්නවා නම උදවුවක් කරන්න Plz :(:(:(
  10. darshana007

    UK student visa ගැන තවමත් උනන්දු වෙන අයටයි

    UK student visa ගැන තවමත් උනන්දු වෙන අයටයි UK වලට student visa ගැන දැන ගන්න කැමති අයටයි මේ හැබැයි මුලින්ම කියන්න ඕනේ දැනට UK වල තියන තත්වයේ හැටියට (part time job සොයා ගැනීමේ අපහසුතාවය වගේ) තමන්ගේ හිතවතෙක් නැත්නම් උදවු කරන්න කෙනෙක් ඒ රටේ නැත්නම් ඒ රටට යන ඒක ගැන දෙපාරක් හිතන්න කියලයි මම මුලින්ම...
  11. darshana007

    වාහන සම්බන්ධව පුංචි ප්‍රශ්නයක්‌

    වාහන සම්බන්ධව පුංචි ප්‍රශ්නයක්‌ මේක මට ටික කාලයක ඉදන් තියන පුංචි ප්‍රශ්නයක්. දන්න කෙනෙක් ඉන්නවානම් මට පොඩ්ඩක් පැහැදිලි කරන්න. අපි දැන් වාහනයක් පාවිච්චි කරද්දී කියනවා ලීටරයට කිලෝ මීටර 10, 12 වැඩ කරනවා කියලා, ඒක හරි. දැන් අපි හිතමු අපේ කාර් ඒක ඒක තැනක නවත්තලා තියද්දී (එන්ජින් ඒක ස්ටාර්ට් එකේ...
  12. darshana007

    ඔස්ට්‍රේලියාවට Skilled Migration ගැන කෙටි හැදින්වීමක්

    ඔස්ට්‍රේලියාවට Skilled Migration ගැන කෙටි හැදින්වීමක් හරි මගේ කලින් Australian student visa thread එකෙන් පස්සේ දැන් ඔයාලට කියල දෙන්නේ ඕස්ට්‍රේලියාවෙන් පිට ඉන්න කෙනෙක්ට කොහොමද ඔස්ට්‍රේලියාවට skilled migration අවස්ථාව ලබා ගන්නේ කියලයි. හරි මුලින්ම අපි බලමු මේ සදහා අදාළ වෙන visa category එක, ඒක...
  13. darshana007

    ඔස්ට්‍රේලියාවට student visa අයදුම් කරන්නේ කොහොමද ?

    ඔස්ට්‍රේලියාවට student visa අයදුම් කරන්නේ කොහොමද ? ඔන්න මම අද ඔයාලට ගෙනාවේ Australian Student Visa ගැන විස්තර ඕස්ට්‍රේලියාවේ ආගමන නීතියට අනුව වීසා ලබා ගැනීමේදී තමන්ගේ රට (අපි නම් ඉතින් ශ්‍රී ලංකාව තමයි) අයත් Assessment level එක දැන ගන්න ඕනේ. අපි අයත් වෙන්නේ assessment level 4 එකටයි. ඒ කියන්නේ...
  14. darshana007

    New Zealand PR apply requirements නවසීලන්ත ස්ථීර පුරවැසිභාවයට

    New Zealand PR apply requirements නවසීලන්ත ස්ථීර පුරවැසිභාවයට නවසීලන්තයේ PR එකට apply කරන්න කැමති අය ඉන්නවානම් මේ එයාලා වෙනුවෙනුයි. මෙන්න නවසීලන්ත රජය විසින් පිළිගන්න ශ්‍රී ලංකාවේ සුදුදුකම්. මේ සුදුසුකම් තියනවා නම් බොහෝ දුරට ඔයාලටත් PR එකට අයදුම් කරන්න පුළුවනන් වෙයි. බලන්න ඔයාලගේ...
  15. darshana007

    අපහාසයට ලක් කල සිසුන් දෙදෙනා පල්ලියෙන් න&#3538

    අපහාසයට ලක් කල සිසුන් දෙදෙනා පල්ලියෙන් න&#3538 නැගෙනහිර පළාතේ කට්ටන්කුඩි ප්‍රදේශයේ සිදු වූ සිදුවීමක් දෙස් විදෙස් අවධානය දිනාගැනීමට සමත්ව ඇත.සිද්ධිය සිදුව ඇත්තේ මෙසේය. 17 හැවිරිදි සිසුවියන් දෙදෙනෙක් කට්ටන්කුඩි නගරයේ ඉන්ටර්නෙට් කැෆේ එකකට ගොස් ඉන් පිටතට පැමිණෙද්දී ඉන් එක සිසුවියකගේ පියා විසින් එම...
  16. darshana007

    මචංලා මට පොඩි උදවුවක් දෙනවද ?

    මචංලා මට පොඩි උදවුවක් දෙනවද ? මචං මෙන්න මේ link එකේ ඉන්න පොර මගේ Girlට චාටර් msg එවනවා :(:(. පුලුවන්නම් ඌ ගැනැ FB එකට report කරලා Ban කරන්න උදවුවක් කරපන් :baffled:. මම මූට හොදින් කියලා බැලුවා, හැදෙන පාටක් නෑ:no::no:. මෙන්න පොරගේ link එක, ලොකු උදවුවක් :P:P:P...
  17. darshana007

    ඇයි අපි පිට රටකට යන්න බලාපොරොත්තු වෙන්නේ ?

    ඇයි අපි පිට රටකට යන්න බලාපොරොත්තු වෙන්නේ ? හරි මගේ කලින් Poll එකට vote කරපු අය ඉන්නවානේ, මම හිතනවා ඒ අය මේකටත් vote එකක් දායි කියලා. අපි හතමු දැන් ඔයාලට ඔය ඕනෙම රටකට යන්න අවස්ථාව තියනවා කියලා, දැන් කියන්න ඇයි ඔයා ඒ රටට යන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. ::rolleyes::rolleyes:
  18. darshana007

    එළකිරි එකේ යාලුවෝ මොන රටටද වැඩියෙන්ම කැම&#3501

    එළකිරි එකේ යාලුවෝ මොන රටටද වැඩියෙන්ම කැම&#3501 එළකිරි එකේ යාලුවෝ මොන රටටද වැඩියෙන්ම කැමති ? මම දන්නවා අපි හැමෝගෙම පළමු කැමැත්තත් අවසාන කැමැත්තත් දෙකම මේ ශ්‍රී ලංකාව කියලා :love::love:. මම මේ අහන්නේ ඔයාලට ටික කාලෙකට ඉගෙන ගන්න යන්න, එහෙම නැත්නම් රැකියාවකට යන්න වඩාත්ම කැමැත්තෙන් ඉන්න රට මොකක්ද...
  19. darshana007

    එළකිරි එකේ Visa ගැන කියලා දුන්න මම

    මම කවුද, මොනවාද කරන්නේ ? එළකිරි එකේ යාළුවො සමහරක් අය මේ වෙද්දී Elakiri Tabloid එකේ මම Visa and Immigration ගැන ඉදිරිපත් කරපු Threads දෙක බලලා ඇති, බලපු නැති අය ඉන්නවානම් මෙන්න links දෙක. පොඩ්ඩක් ගිහින් බැලුවා ගියලා වැරද්දක් වෙන එකක් නෑ. (බලලා කරලා හොද නම් අර + වලින් එකක් දෙකක් දුන්නට...
  20. darshana007

    10 Animals You Wouldn’t Believe People Eat

    10. Elephant The most endangered type of elephant – the forest elephant is not just hunted for its ivory – it is also hunted for its meat. One animal can provide over 1,000 pounds of flesh, resulting in the poacher making a fortune from one kill. This, combined with the popularity of eating...

    No contents