එළකිරි එකේ යාලුවෝ මොන රටටද වැඩියෙන්ම කැමත
එළකිරි එකේ යාලුවෝ මොන රටටද වැඩියෙන්ම කැමති ? මම දන්නවා අපි හැමෝගෙම පළමු කැමැත්තත් අවසාන කැමැත්තත් දෙකම මේ ශ්රී ලංකාව කියලා
. මම මේ අහන්නේ ඔයාලට ටික කාලෙකට ඉගෙන ගන්න යන්න, එහෙම නැත්නම් රැකියාවකට යන්න වඩාත්ම කැමැත්තෙන් ඉන්න රට මොකක්ද කියලය

ඔයාල කැමති අය මේ poll එකට පුළුවන් නම් vote කරන්න. අපි බලමු අපේ යාලුවන්ගේ වැඩිම කැමැත්ත කොහොමද කියලා

,edu hodai,Serama hodai )