ලක්ෂ 35 විතර කොළඹ අවටින් ඉඩමක් .
මචන්ලා මම ලක්ෂ 35 විතර කොළඹ අවටින් ඉඩමක් හොයනවා . අඩුම 10 perches වත් ඕන .
කොට්ටාව , හෝකන්දර , අතුරුගිරිය , පිළියන්දල , මාලබේ පැත්තෙන් තම හොයන්නේ .
දන්න එකක් සෙට් උනොත් කියන්න .land sale පස්සේ ගිහින් එපාවෙලා තියෙන්නේ .