1. haunte

    NPP ඡන්ද ප්‍රතිශතයට අනුමාණ ආසන සංඛ්‍යාව

    (මගේ අනුමාන කිරීමක් පමණි) 42% = 105 44% = 110 45% = 113 46% = 115 48% = 120 50% = 125 52% = 130 54% = 138 56% = 144 58% = 150 60% = 155
  2. haunte

    ඩග්ලස් දේවානන්දා මලිමාවට සෙට් වෙනවා කියන කතාව පචයක්

    මෙන්න මේ වීඩියෝ එක බලපන්. සිංහලෙන් තියෙනවා
  3. haunte

    අනිත් පක්ෂ හරියට රැළියක් වත් කරගන්න බැරිව ඉද්දි ලපයා හෙට යාපනේ ක්‍රීඩාපිටියක රැළියක්

    මෙච්චර කල් යාපනේ රැස්වීම් කරේ පොඩි හෝල් වල තමා ගිය ජනාධිපතිවරණයත් ඇතුළුව. 💪 සෙනඟ ඉදීද කියල නම් දන්නේ නෑ ඉතින් 🙃 තව පෙළපාලියක් වගේ පොස්ට් එකකුත් දැක්ක. දෙමළින් හින්ද තේරෙන්නේ නෑ
  4. haunte

    මහා මැතිවරණයේ NPP ආසන ගණන නිවැරදිව අනුමාණ කර තෑගි දිනන්න

    මහා මැතිවරණයේ NPP🧭(+SJB☎️) ආසන ගණන නිවැරදිව අනුමාණ කර තෑගි දිනන්න🎉 තෑග්ග: ▶️Rs.2000 වටිනා Reload හෝ Phone card 📱 උපදෙස්: ▶️NPP🧭 එක දිනන ආසන ගනන හා SJB ☎️දිනන ආසන ගණන comment එකක සඳහන් කරන්න. නිශ්චිත අගයන් පමණි. පරාස වලංගු නොවේ කොන්දේසි: ▶️නිශ්චිත අගයක් නැති(පරාස) comment වලංගු නොවේ ▶️ ️14...
  5. haunte

    බංග්ලාදේශ news: අදානි බංග්ලාදේශයට දින දෙයි

    අදානි සමාගම බංග්ලාදේශයට දින දෙයි බංග්ලාදේශය විසින් ආදානි සමාගම හරහා විදුලිය ලබාගැනීමේදී ගෙවිමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 850ක සම්පූර්ණ මුදල ගෙවීමට අදානි සමාගම විසින් දිනයක් නියම කර තිබෙනවා. ඒ අනුව එළඹෙන 7 වැනිදාට පෙර අදාළ සම්පූර්ණ හිඟ මුදල ගෙවා දමන ලෙසයි එම සමාගම බංග්ලාදේශ රජයට දැනුම් දී...
  6. haunte

    පාස්පෝට් ලබා ගැනීම සඳහා Online ක්‍රමවේදය හඳුන්වාදීම

    කලින් එක වගේම මේකත් නවත්තයිද දන්නේ නෑ
  7. haunte

    මාලිමාවෙන් ඉල්ලන අපේක්ෂකයෝ බලාගන්න පුළුවන් web page එකක්

    මාලිමාවෙන් ඉල්ලන අපේක්ෂකයෝ බලාගන්න පුළුවන් web page එකක් https://candidate.npp.lk/
  8. haunte

    UNP ඔබට සුභ ආරංචියක් 😍

    මේ පාර ගෑස් ටැංකිය නිසා UNP පක්ෂයත් නැති වුනා කියා ඔබ කලකිරීමෙන් සිටින්නෙක්ද? :sorry: "අලියා ලකුණ කෝ? UNP එකක් දැන් ඇත්තෙවත් නෑ නේද ?" කියා ඔබව සමච්චලයට ලක්කරන මිතුරාට කනට එකක් ගසා ජීවන් තොන්ඩමන් ඔබට පෙන්විය හැකිය :yes: ඔරිජිනල් UNP අලියා බේරාගැනීමට ජීවන් තොණ්ඩමන්ගේ නායකත්වයෙන් ඉදිරිපත් වන...
  9. haunte

    අපේ තාත්තා හොඳටම උදව් කරපු අය දැන් ගෙදර මාලිමාවේ කටවුට් ගහලා - හිරුණිකා දෝණි 😢

    හිරුනිකාට වැඩ කරපු, නෑයෝත් වෙච්චි මිනිස්සු අනුරට චන්දෙ දෙනවලු පක්ෂෙන් ඉල්ලන්නේ කවුද කියලවත් දන්නේ නැතිව.:sorry: ලකී(භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර) අයියගේ දුවට චන්දෙ දෙන්න බැහැලු. :sorry: 2018දී ඉල්ලන මනුස්සය දන්නෙවත් නැතිවත් හේදිලාම ගියාලු පොහොට්ටුවට ප්‍රාදේශීය සභා චන්දෙ. මේ පාරත් ඒ වගේලු.:sorry:
  10. haunte

    පලාලි - අච්චුවේලි ප්‍රධාන මාර්ගය දශක 3කට පසු විවෘත කෙරේ

    වසර තිහක් පැවති යුද තත්ත්වය හේතුවන් වසා දමා තිබූ පලාලි - අච්චුවේලි ප්‍රධාන මාර්ගය යුද්ධය අවසන් වී වසර 15කට වැඩි කාලයක් ගතවී ඇතත් මෙතෙක් මහ ජනතාවට විවෘත නොවිණි. මෙම මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් ජනතාව විසින් නිරන්තර ඉල්ලීම් සිදු කළ අතර මා සහ ආණ්ඩුකාරවරුන් අතර පසුගිය ඔක්තෝබර් 22වෙනිදා...
  11. haunte

    අනුරගේ ආණ්ඩුවේ විදේශ කටයුතු ඇමති සුමන්තිරන් 😮🤬අනුර ෆෙඩරල් කොන්දේසි වලට එකඟ වෙලා

    එලැබෙන මහ මැතිවරණයෙන් පසු පිහිටවන ලබන කබිනට් මණඩලයේ විදේශ කටයුතු අමාත්‍යධූරය එම්.ඒ සුමන්තිරන් මහතාට ලබා දෙනු ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේය. ඒ අනුව යම් කොන්දේසි කිහිපයක් අනුර කුමාර දිසානයක මහතා හට යොමු කර ඇති බවත් ඒ සියල්ල සඳහා...
  12. haunte

    බදුල්ල, දුන්හිඳ බස් රථයක් පෙරළී සිදුවූ අනතුරෙන් තුවාල ලැබූ 41 දෙනෙකු රෝහල්ගත කෙරේ.තුන්දෙනෙකු මරුට

    Two female students were reported dead following an accident involving a bus transporting students of the Southern Campus of the General Sir John Kotalawala Defence University. According to reports, the bus is said to have fallen into a precipice in the Dunhinda area in Badulla this morning...
  13. haunte

    කොළඹටම බෙහෙත්! #රටහදනහරිපාර #සුබපැතුම්

    කොළඹටම බෙහෙත්! වෛද්‍ය පැතුම් කර්නර්

    No contents