NPP ඡන්ද ප්‍රතිශතයට අනුමාණ ආසන සංඛ්‍යාව

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    (මගේ අනුමාන කිරීමක් පමණි)

    42% = 105
    44% = 110
    45% = 113
    46% = 115
    48% = 120
    50% = 125
    52% = 130
    54% = 138
    56% = 144
    58% = 150
    60% = 155
     
    • Like
    Reactions: kinkon

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    (මගේ අනුමාන කිරීමක් පමණි)

    42% = 105
    44% = 110
    45% = 113
    46% = 115
    48% = 120
    50% = 125
    52% = 130
    54% = 138
    56% = 144
    58% = 150
    60% = 155
    NPP ග්‍රහ පිහිටීම අනුවද?

    PS. හුටා ලව්ටාස් වගේ දැක්කෙ. :lol:
     
    • Haha
    Reactions: netudara

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    NPP ග්‍රහ පිහිටීම අනුවද?
    ග්‍රහ පිහිටීම අනුව ප්‍රතිශතය වෙනස් වෙනවා ඇති. එන ප්‍රතිශයට බලාපොරොත්තුවෙන්න පුළුවන් ආසන ගාන දාල තියෙන්නේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,866
    113
    මාලඹේ
    NPP 113 ගත්තොත් ඇති. නැත්නම් කැද හැලියක් වෙනවා
    මොනවද බං කැඳ හෑලි වෙන්නේ හොඳ පනතක් ගෙනාවොත් හැමෝම ඡන්දෙ දෙයි
    මොකෝ අනිත් පක්ෂ JVP එක වගේ කුහක නැහැ නේ
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,012
    12,387
    113
    Behind u :p
    මොනවද බං කැඳ හෑලි වෙන්නේ හොඳ පනතක් ගෙනාවොත් හැමෝම ඡන්දෙ දෙයි
    මොකෝ අනිත් පක්ෂ JVP එක වගේ කුහක නැහැ නේ
    Ehemada http? 🤣😁
    1000642311.jpg
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,663
    2,437
    113
    මොනවද බං කැඳ හෑලි වෙන්නේ හොඳ පනතක් ගෙනාවොත් හැමෝම ඡන්දෙ දෙයි
    මොකෝ අනිත් පක්ෂ JVP එක වගේ කුහක නැහැ නේ
    oya hoda paksha MY3ge anduwa kapu hati dekka api.
     
    • Like
    Reactions: haunte

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,259
    9,163
    113
    මොනවද බං කැඳ හෑලි වෙන්නේ හොඳ පනතක් ගෙනාවොත් හැමෝම ඡන්දෙ දෙයි
    මොකෝ අනිත් පක්ෂ JVP එක වගේ කුහක නැහැ නේ
    නාකි මයිනා ජනේලේ එල්ලිලා දින 52 ආණ්ඩු කෙරුවේ එංගලන්තේ වෙන්න ඇති නේද පොන්නයෝ :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: silent one