පෘතුගාලයේ, ස්පාඤයේ හා ඇන්ඩෝරා යන රටවල විදුලිය බිඳවැටේ. සියලු දුම්ර්ය ගමන් අවලංගු කරයි. කැබිනෙට් මණ්ඩලය හදිසියේ රැස්වෙයි. ගුවන් තොටුපලවල් සීමාසහිතව ක්රියාත්මක වෙයි. සමහර ප්රදේශවල දුරකථන සේවාද අඩාල වී ඇත.
මෙයට හේතුව ගල් අගුරු මාෆියාවද, වැඩබැරි ඉන්ජිනේරුවෝද, රිලවෙක්ද යන බව තවම අනාවරණය වී නැහැ...