පාස්පෝට් ලබා ගැනීම සඳහා Online ක්‍රමවේදය හඳුන්වාදීම

lilman

Well-known member
  • May 10, 2009
    41,197
    54,975
    113
    Colombo
    එකම ඒජන්සි කාරය සිම් කිහිපයක් දාල බුක් කරනවලු
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,877
    8
    35,498
    113
    The passport system was computerized over two decades ago. But has the system evolved? No. Now I have to apply for my sixth passport ( I have lost count really) Why is that when I apply for a new passport I need to furnish my BC, NIC and ther documents over and over again.
    Quite simply I need not even visit the Immigration office other than to submit a new photo of mine (certified by someone) electronically or otherwise.
    On collection they can compare the photo on the document and hand it over to me. Half the !#$@ing problem is solved immediately.

    The Department need to take a fresh look at the whole damned process and cut unnecessary red-tape.

    PS: There's also the multiple passport issue. Job agents retain the passport and people apply for another. I know how this is done. It's not only WimalW has multiple passports. This compound the problem. :unsure:
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    මෙක බොරුවක්, මේ ගැණි කියනදෙවල් වල හැටීයට මිනිස්සු passport office එකට රැස්වෙන එක වලක්වන්න කරන රැවටීමක්.
     
    • Like
    • Wow
    Reactions: Smartm and haunte

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    එකම ඒජන්සි කාරය සිම් කිහිපයක් දාල බුක් කරනවලු
    Photo එකේ code එක enter කරන්න දුන්න නම් ඕක කරන්න බෑ නේද?

    මෙක බොරුවක්, මේ ගැණි කියනදෙවල් වල හැටීයට මිනිස්සු passport office එකට රැස්වෙන එක වලක්වන්න කරන රැවටීමක්.
    ඉතින් ඕයි ගිනි අව්වේ වැස්සේ ඔෆිස් එක ඉස්සරහ පෝලිමේ ඉන්නේ නැතිව ඔන්ලයින් පෝලිමේ ඉන්න ඒක හොදයි නේ...
    ------ Post added on Nov 4, 2024 at 5:30 PM
     
    • Like
    Reactions: haunte

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113

    ඉතින් ඕයි ගිනි අව්වේ වැස්සේ ඔෆිස් එක ඉස්සරහ පෝලිමේ ඉන්නේ නැතිව ඔන්ලයින් පෝලිමේ ඉන්න ඒක හොදයි නේ...
    ------ Post added on Nov 4, 2024 at 5:30 PM

    මිනිස්සු අවුවෙ වැස්සෙ ඉන්නෙ තම්න්ගෙ පාස්පෝට් එක ලබාගන්න .
    Online කියන්නෙත් පෝලිමක් තමයි
    Online දෙනවා කිවුවට අලුත් passport stocks ප්‍රමාණවත් තරම් ඇති බවක් කියන්නෙ නැ
    පාස්පෝට් දෙන ප්‍රමාණය online reservation කලා කියල වැඩිවෙන්නෙ නැ
     
    • Like
    Reactions: haunte

    lilman

    Well-known member
  • May 10, 2009
    41,197
    54,975
    113
    Colombo
    Photo එකේ code එක enter කරන්න දුන්න නම් ඕක කරන්න බෑ නේද?
    කලින් ඔය කේස් එක තිබුනලු.දැන් ෆික්ස් කරලද දන්නෑ බන්
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    මිනිස්සු අවුවෙ වැස්සෙ ඉන්නෙ තම්න්ගෙ පාස්පෝට් එක ලබාගන්න .
    Online කියන්නෙත් පෝලිමක් තමයි
    Online දෙනවා කිවුවට අලුත් passport stocks ප්‍රමාණවත් තරම් ඇති බවක් කියන්නෙ නැ
    පාස්පෝට් දෙන ප්‍රමාණය online reservation කලා කියල වැඩිවෙන්නෙ නැ
    meken karanne Athyawashya unta eka ganna lesi wena wadak ban
    Danata thiyana widihata gannama bane

    කලින් ඔය කේස් එක තිබුනලු.දැන් ෆික්ස් කරලද දන්නෑ බන්
    Oya passport eke lokka issara mama danna ekek hitiye
    Photo eka witarak neme hama ekama wage Digitalize karala tibbe. atule innawane @2osama wage ponnayo
    un okata kamati wela na. antimata ara pora wena job ekakata giya
    ------ Post added on Nov 4, 2024 at 5:59 PM
     
    • Dislike
    • Like
    Reactions: lilman and 2osama

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    එකම ඒජන්සි කාරය සිම් කිහිපයක් දාල බුක් කරනවලු
    ⁣ලේසි පිලියමක්නේ තියෙන්නේ ඕකට.

    Booking එන්ට කරන id එක තියන කෙනා ආවොත් විතරයි ඩොකියුමන්ට් බාරගන්නෙ. දැනට MoF එකෙත් එහෙමනේ වෙන්නේ.

    සීම් කියකින් බුක් කලත් id එකයිනේ තියෙන්නේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    meken karanne Athyawashya unta eka ganna lesi wena wadak ban
    Danata thiyana widihata gannama bane

    Oya passport eke lokka issara mama danna ekek hitiye
    Photo eka witarak neme hama ekama wage Digitalize karala tibbe. atule innawane @2osama wage ponnayo
    un okata kamati wela na. antimata ara pora wena job ekakata giya
    ------ Post added on Nov 4, 2024 at 5:59 PM
    පලයන් හුත්තෝ බොරු නොකියා🤣
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135
    113
    ⁣ලේසි පිලියමක්නේ තියෙන්නේ ඕකට.

    Booking එන්ට කරන id එක තියන කෙනා ආවොත් විතරයි ඩොකියුමන්ට් බාරගන්නෙ. දැනට MoF එකෙත් එහෙමනේ වෙන්නේ.

    සීම් කියකින් බුක් කලත් id එකයිනේ තියෙන්නේ.
    Ow eka thama hari widiha. Passport eka ganna ekage NIC ekata Booking eka danna set kara nan iwarai. Wade Sorted. Agency communication Black market token okkoma iwarai ethakota. Podi unta gannawnanan Parent ge NIC eka danna one.
     
    • Like
    Reactions: emoji diaries

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,648
    100,911
    113
    ⁣ලේසි පිලියමක්නේ තියෙන්නේ ඕකට.

    Booking එන්ට කරන id එක තියන කෙනා ආවොත් විතරයි ඩොකියුමන්ට් බාරගන්නෙ. දැනට MoF එකෙත් එහෙමනේ වෙන්නේ.

    සීම් කියකින් බුක් කලත් id එකයිනේ තියෙන්නේ.
    Id වරදින්න පුළුවං නිසා edit කරගන්න දීලා ඇති. Id verification කරන්න පොටෝ ගත්තොත් වැඩේ තවත් complex වෙනවා නෙ. Phone number එක valid කරගන්න පුළුවන් නෙ වෙලේම SMS එකකින්. එතකොට agency වල උන් id වරද්ද වරද්ද SIM ගොඩකින් booking දාලා පස්සේ ඒක දෙනවා ඇති ඇත්ත එකාට. ඌ ආවම කොහොමත් valid වෙනවා නෙ.
     
    • Like
    Reactions: supun_sg

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,659
    2,435
    113
    මිනිස්සු අවුවෙ වැස්සෙ ඉන්නෙ තම්න්ගෙ පාස්පෝට් එක ලබාගන්න .
    Online කියන්නෙත් පෝලිමක් තමයි
    Online දෙනවා කිවුවට අලුත් passport stocks ප්‍රමාණවත් තරම් ඇති බවක් කියන්නෙ නැ
    පාස්පෝට් දෙන ප්‍රමාණය online reservation කලා කියල වැඩිවෙන්නෙ නැ
    750000 passport stock ekak thiyenawa