දේශගුණික විපර්යාස කාර්යය සභාව
1) දේශගුණික විපර්යාස කාර්යය සභාවක් පත් කෙරේ.
2) දේශගුණික විපර්යාස පිළිබඳව අධ්‍යයනය කිරීම, ඒ පිළිබඳව නව ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සහ රටේ දේශගුණික ක්‍රියාකාරකම්වල ඉලක්ක අධීක්ෂණය හා ඒවා නියාමනය කිරීම එම ආයතනයට පැවරේ.
3) අන්තර්ජාතික සම්මුනීන්ට එළැඹීම, ඒවා අනුගමනය...