"පොලිස්පති මහජන සහන දිනය යලි සෑම සිකුරාදා දිනකම":love:
පොලිස්පති මහජන සහන දිනය 2024.10.11 වන දින සිට රජයේ නිවාඩු දිනයක් නොවන සෑම සිකුරාදා දිනකම පෙ.ව 9.00 ට කොළඹ 02, සර් චිත්තපලම් ඒ ගාඩිනර් මාවත, අංක 140 ලිපිනයේ ස්ථාපිත නව පොලිස් මූලස්ථානයේදී පැවැත්වීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා...