කොන්දේ කැක්කුමත් සමග ශරිරයේ ලේ අඩු වි ESR පරික්ෂණය වැඩි අගයක් පෙන්නු රොගින් කිහිප දේනෙකුම මල්ටිපල් මයෙලොමා නැමති රෝගය ඇති බවට හදුනා ගත්තා, ඇටමිදුළු පිළිකා වර්ගයක් වන මෙය අවයව වලට (වකුගඩු වලට)හානි කිරීමට පෙර හදුනා ගැනීමෙන් ප්‍රතිකාර මගින් රෝගය හොදින් පාලනය කල හැකියි, හදුනා...