මේක ගන්න තැනක්

White_Raven

Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    sVNhNEc.jpg


    කට්ටිය මේක ගන්න තැනක් දන්නව ද? දරාස් එකේ තියෙනවා, ඒත් බලන් ඉන්න එපැයි එනකම්. හෙටම ගන්නයි හොයන්නේ.

    හරියටම තැනක් කිව්වොත් ලොකු උදව්වක් :)
     

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    බම්ප්වලට ස්තූතියි කට්ටියටම. අද ගත්තා කොටුවෙන්. මල්වත්ත පාරෙන් කෙලින් වීදිහට ඇතුල්වෙලා ඉස්සරහට යද්දී, වම් අත පැත්තේ තියන ෆෝන් රෙපයාර් ෂොප්වලින් එකක තිබුණා බඩු.
     
    • Like
    Reactions: NRTG