රන්ජන් වවාගෙනම කයි
රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිතුමා මන්ත්‍රී නිවාසයේ වවාගෙන කනහැටි
වවන් කන එක දේශාපලඥයින්ට හුරු පුරුදු දෙයක් කියලනෙ අපි අහල තියෙන්නේ, කොහොම වුනත් මේ කියන්න යන්නෙත් වවන් කෑමක් තමයි. රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිතුමා මන්ත්‍රී නිවාසයේ වවාගෙන කනවා කියලා අපිට අහන්න ලැබුණා...