ඔව්, මේ මගේ දේශයයි..
මට බොහෝ අය කිව්වේ ජාතිවාදියෙක් කියල..
ඔව් මම ජාතිවාදියෙක්..
මම ජාතිවාදියෙක් කියල කියුවට අමුතු දෙයක් වෙන්නෑනේ.
මම සිංහල නම්, දෙමල නම්, මුස්ලිම් නම් මම හදුන්වන්නේ ජාතිවාදියෙක් ලෙසයි..
හැබැයි මම සිංහල කියල ඕන තැනක කියනවා ..
ශ්‍රී ලාංකික කියල ජාතියක් ලංකාවේ නැනේ ...
කොහෙද...