1. E

    Ane paw

    Lokaye bihivu agraganya pithikaruweku wu larage kreeda diwiye lajja sahagathama awasthawa :lol::lol::rofl::rofl: Lkhk877O4gQ
  2. E

    Cricket lovely cricket 2

    ටික කාලයක් මම EK එකේ ක්‍රිකට් ගැන ත්‍රෙඩ් කීපයක් දැම්ම. ඊට පස්සෙ ඔන්න පොඩ්ඩක් සයිලන්ට් එකෙ ඉඳල අද දෙන්නයි යන්නෙ. කපා ගැනීම අපි අහල තියෙනවනෙ කැප්ටන්ල වයිස් කැප්ටන්ල ප්ලේයර්ස්ලව කපනව කියල. මේක ඇවිල්ල තමන්වම කපා ගැනීමක්. මේ කාලේ එන්ගලන්තෙ වයිස් කැපා ජෝන් එම්බ්්යුරි( John Embury) බුවා දවසක් මැච්...
  3. E

    Mata wuna wadak

    මම ඉස්කෝලේ යන කාලේ මගේ හොඳම යාලුවෝ දෙන්නෙක් අදර සම්බන්දයක් පටන්ගත්ත. මම ගියේ මිශ්‍ර පාසලකට හරිද කැත කතා හිතන්න එපා. ඉතින් ඔය සාමාන්යෙන් අපි යාලුවන්ගේ උපන්දින වලට සුභ පතනවනේ. මමත් එහෙමයි. හැබැයි 2009 ද කොහෙද මම විශ් කරන්න බලද්දී මට ඒ කෙල්ලගේ උපන්දිනේ මතක නෑ. මට මතකයි එක ඊළඟ දවස් දෙකෙන් එකක...
  4. E

    My %))th post

    me mage 500 weni post eka. uda thiyenne 500 shift obala gahala :D This is Dedicated to Jhothi LqtpOftCGHM Nkk5Sg-KS_I credit should go to the original uploader which ofcourse is not me.
  5. E

    Drop Box Image Share

    Machanla join dropbox. drag and drop images to public folder. right click on the picture. get public link and you can post images on EK.:yes::yes::yes:
  6. E

    එදා සහ අද

    ලංකාවේ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ එදා සහ අද ෆොටෝස් ටිකක් දල පරණ මතකය අලුත් කරන ත්‍රෙඩ් එකක් පටන් ගන්න හිතුන. ඔන්න එහෙනං. අංක එක. අරවින්ද එදා අද අංක දෙක සනත් එදා අද අංක තුන මුරලි එදා අද අංක හතර වාස් එදා අද තව අය පසුවට. :D
  7. E

    අන්තිම ඕවරේ සෙල්ලම වැරදිලා

    අන්තිම ඕවරේ සෙල්ලම වැරදිලා සයිමන් අයිය ගහන්නේ. අන්තිම ඕවරේ ලකුණු 8යි ඕනේ. මොකද කියන්නේ? කවුද දිනන්නේ? සයිම හිතුවෙත් ඔහොමමයි. හැබැයි වැඩේ වල් වුනා සයිම ච වුනා අන්තිම ඕවරේට ලකුණු 6ක් දීල වාස් අයිය පොර උනා. කොහොමද වැඩ?:lol: tur6d5xAfEA අන්තිම ඕවරේ එක ලකුණයි ඕනේ. මොකද වෙන්නේ? අහන්නත් දෙයක්ද...
  8. E

    300 එළවීම

    ක්‍රිකට් ඉතිහාසයේ මුල්ම වරට ලකුණු 300 කට වැඩ හඹා ගොස් ජයග්‍රහණය කලේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. මේ එම තරඟයේ විශේෂ අවස්ථා විඩියෝවකි.:D Yi4F4PBBRoQ special thanks for the uploader.
  9. E

    මාලිංග පාවා දෙයි

    මාලිංග පාවා දෙයි මේ දවස් ටිකේම අපි මේ වගේ ත්‍රෙඩ් දැක්ක. මොකද මාලිංග ක්‍රිකට් ආයතනය එක්ක ගිවිසුම් අත්සන් කරන එක ප්‍රතික්ෂේප කරපු නිසා. ඌට බල්ලෙක්ට වගේ බැන්න. ඌව ක්‍රිකට් වලින් විතරක් නෙවෙයි රටෙනුත් එලවන්න හැදුව. දැන් කෝ ඒ කට්ටිය කවුරුවත් මාලි ක්‍රිකට් එකත් එක්ක ක්‍රිකට් එකේ කොන්දේසි වලට...
  10. E

    නියමයි සනා

    පසුගියදා කැනඩාවේදී ආසියානු කණ්ඩායමක් සහ අනෙක් රටවල ක්‍රීඩක කණ්ඩායමක් (asian XI Vs International XI ) අතර පැවති T20 තරගයකදී ඒ සඳහා සහබාගි වූ ක්‍රීඩකයන්ට පොරොන්දු වූ ගෙවීම් පැහැර හැර ඇත. මෙම තරඟයට සහභාගී වීමට සිටි බ්‍රයන් ලාරා මෙම හේතුව මත තරඟයට සහභාගී වීමෙන් වැලකි ඇති :no: අතර කෙසේ වුවත් ශ්‍රී...
  11. E

    Cricket Lovely Cricket

    W.G.ග්‍රේස් ග්‍රේස් මහත්තය සෙල්ලන් කරපු 1 මැච් 1 ක පලවෙනි බෝලෙන්ම එයාව ස්ටම්ප් කලා කියල කීපර් ඇපිල් කලාලු. ලෙග් අම්පයර් ඇවිල්ල විකට් 1 හදන ගමන් කිපර්ට කිව්වලු "උඹල වගේ පොඩි එවුන් කරන විකාර බලන්න නෙමෙයි මේ මිනිස්සු ඇවිත් ඉන්නේ ඒ නිසා පොඩ්ඩක් කෑ ගහන නැතුව ඉන්න" කියල. විව් රිචඩ්ස් විව් රිචඩ්ස්...
  12. E

    කලින් අපේ එකෙක් ක්‍රිකට් රස කතා දල තියනවා &#35

    funny ක්‍රිකට් මේක වෙලා තියෙන්නේ එකදාස් නවසිය බර ගණන් වල. ප්ලේයර් කවුද කියල මතක නෑ. හැබැයි සිද්දිය ඇත්ත. ක්‍රික් ඉන්ෆෝ එකෙන් තමා දැක්කේ. ඔය කලේ එංගලන්තේ ටීම් එකට ගහන ෆාස්ට් බෝලර් කෙනෙක් ගමකට ගියාලු නිවාඩුවකට. කවුරුවත් පොරව අඳුරගත්තේ නැතිලු. කොහොම හරි ඔය ගමේ කවුන්ටි ක්‍රිකට් ගහන පොරක් මුව එක්ක...
  13. E

    ත්‍රෙඩ් 1 ක් උඩට ගන්නේ කොහොමද?

    ත්‍රෙඩ් 1 ක් උඩට ගන්නේ කොහොමද? මචන්ලා මම 2008 ජොයින් උනාට එළකිරි 1 ට අලුත් වගේ තමයි:shocked:. කවුරුහරි මට ත්‍රෙඩ් 1 ක් උඩට ගෙන හැටි කියනවදෝ?

    No contents