Shooting games වලට කැමති අයට මේක නියම Kit එකක්, මේකට කියන්නේ ARAIG(As Real As It Gets ) කියල මේක අලුත් project එකක්, මේකෙන් immersive and realistic video game experience එකක් දෙන්න තමයි හදල තියෙන්නේ,First person shooter games නියමෙටම ගැලපෙනවා, එකේදී වෙඩි වැදුනොත්, වැස්සේ යන්න තිබුනොත් මොකොක්...