මාර්ක් සකර්බර්ග් අයිය ගැන පොඩි ආරංචියක් අවා, ඔන්න dial ඒක ඊයේ gay pride parade එකකට ගිහින්
මේක තිබිල තියෙන්නේ San Francisco’s වල, මේක celebration එකක්,1996 දී Defense of Marriage Act (DOMA) මෙන්න මේකෙන් gay couples walata තිබ්බ benefits ටික අයින් කරලා
ඒ කියන්නේ normal marriage එකක් වගේ ඉන්න තිබ්බ ඒක
ඉතින් මේ (DOMA) ඒක US Supreme Court එකෙන් මේ ලගදී අයින් කරලා
ඉතින් මේ Court decision ඒක celebrate කරන්න තමි කට්ටිය පාරට බැහැල තියෙන්නේ
ඔන්න දැන් California වල Gay couples වලට normal married life එකක් විදියට ඉන්න පුළුවන් ලු 
ඔන්න මේකට තමයි සකර්බර්ග් අයියත් ෆුල් සප් ඒක දීල තියෙන්නේ
BUMP එකක්වත් දාල යන්න