1. SCBmedia

    50-60 අතරේ හොද Phone එකක්

    50-60 අතරේ හොද Phone එකක් අර ගන්න හිතගෙන ඉන්නවා. M31 හොදද? නැත්නම් මේකට වැඩිය හොද phone මොනවද? TRCL Approval නැති phone තියන නිසා , මම singerඑකෙන් අර ගනන් තමයි හිතුවේ.අර ගන්න හොද තැනකුත් තියනව නම් කියන්න.
  2. SCBmedia

    සචිත් පීරිස්ට පිළිකාවක් ? ප්‍රථම සහ අවසාන හෙලිදරව්ව

    කල කිරෙනවා මේක බලද්දි. WIFE දාලා ගිහින්, යාළුවෝ මග ඇරලා, සිය දිවි නසාගන්න හදලා. මේක බලද්දි පිස්සු හැදෙනවා. ඇත්තටම සචිත්ට වෙලා තියන දේ ගැන ඇත්තටම දුකයි.
  3. SCBmedia

    චිනං සරණං ගච්ඡාමී

    මේ ගැන මටත් විවේචන තියනවා. ඒත් සමස්තයක් විදියට හොද production එකක් කියන්න පුලුවන්. වචන ලිව්වේ - සන්නා Upul shantha sannasgala වැඩේ හැදුවේ - චින්තා / රවී Chinthaka jayakody Ravi Royster වචන කිව්වේ - ශිරාz / ඩබ්ලිව් /නිපුනි / රවී / චමිල Rude bwoy lankan W Jayasiri Ravi Royster Nipuni Sarada...
  4. SCBmedia

    Mr Pabilis Silva|එයා මුලු ලෝකෙටම ඉව්වත් අපිට උයලා දීලා නෑ|බැන්දට පස්සෙ අද තමයි කුස්සියට උයන්න ආවෙ

    එයා මුලු ලෝකෙටම ඉව්වත් අපිට උයලා දීලා නෑ|බැන්දට පස්සෙ අද තමයි කුස්සියට උයන්න ආවෙ
  5. SCBmedia

    The Newspaper 2020

  6. SCBmedia

    චරණ TV :love:

    Youtube එකේ ඉද්දි අහම්බෙන් පහළ තියන Video එක දැක්කා. ඒකෙන් පස්සේ නිකමට වගේ Tv එකෙන් චරණ ටිවී එක බැලුවා. මීට කලින් චැනල් එක ලිස්ට් එකේ තිබ්බට බලලා තිබුනේ නැ. ඇත්තටම හොද චැනල් එකක්. හැබැයි කවුරු කරනවද? කාගේ චැනල් එකක්ද කියලා මම නම් දන්නෙ නෑ. අඩූම තරමේ Web site එකක්වත් නැහැ. Youtube එකෙත් ගොඩක්...
  7. SCBmedia

    සේනක බටගොඩ​

    ගොඩක් අය මේ සිංදු අහලා ඇති. ඒත් මේ ඉන්නේ ඒ ගීතවල සැබෑ අයිතිකරු. O1rYEs03ekM මේ තියෙන්නෙ එයාගේ Youtube Channel එකේ ලින්ක් එක​. කැමති අය ගිහින් බලන්න​. https://www.youtube.com/channel/UCtWgDjSG9YttSfUlpjxzHhQ BK2ZpZFOB18 wTv8W7lxKw d4vIJll3eSQ
  8. SCBmedia

    Start Speaking in English

    MrzD5hsDiIA
  9. SCBmedia

    අමුතු මිනිසා

    Da9DB2n-K2k
  10. SCBmedia

    ඉගුරුපාන් මල්ලියා

    ඉගුරුපාන් මල්ලියා https://www.facebook.com/groups/PieFM/permalink/358218828220500/
  11. SCBmedia

    කුණාටුවට නමක් දෙන්න,උදවු දෙන්න😊

    කුණාටුවට නමක් දෙන්න,උදවු දෙන්න😊 කුණාටුවට නමක් දෙන්න,උදවු දෙන්න😊 උතුරු ඉන්දීය සාගරයේ සිට හටගන්නා සුළි කුණාටු වලට නම් යෙදීම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් නම් යෝජනා කැඳවීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. එම නම් ජුනි 15දාට පෙර අධ්‍යක්ෂ ජනරාල් කාලගුණ විද්‍යා...
  12. SCBmedia

    ගිහියෙකු හමුවේ පරාජය වී වියරු වැටුණු ව්‍&#3514

    ගිහියෙකු හමුවේ පරාජය වී වියරු වැටුණු ව්‍&#3514 x5GgzsunHjs 19:35
  13. SCBmedia

    india pakistan වලිය​

    තවත් දරුණු යුද්ධයක පෙර නිමිති.බැරි වෙලාවත් යුද්ධයක් ආවොත් ලංකාවටත් මේකේ බලපෑමක් ඇතිවෙයි
  14. SCBmedia

    Weeraya Gedara Awith | වීරයා ගෙදර ඇවිත්

    Weeraya Gedara Awith | වීරයා ගෙදර ඇවිත් රූපවාහිනී රචනය - නාමල් ජයසිංහ නිෂ්පාදනය - ආනන්ද අබේනායක,ෆාහිම් මව්ජූඩ් අධ්‍යක්‍ෂනය - ආනන්ද අබේනායක _GzMdj4z1_o
  15. SCBmedia

    Thrailoka - ත්‍රෛලෝකා

    WHmbbKoGBIo
  16. SCBmedia

    පාර්ලිමේන්තු විවරණය​

    පාර්ලිමේන්තු විවරණය​ උපුටා ගැනීමකි. රොසාගේ උසස්පෙළ භෞතික විද්‍යාව බහුවරණ විවරණ - 03 :lol::lol: (1) ලංකාවේ වර්තමාන අගමැතිවරයා වන්නේ... a) රනිල් වික්‍රමසිංහ b) කරූ ජයසූරිය c) මහින්ද රාජපක්ෂ d) මෛත්‍රීපාල සිරිසේන දැක්ක ගමන් උත්තරය අතේය. තත්පරයක්වත් නොයයි. උත්තරය මහින්ද රාජපක්ෂය. සමහර දරුවන්...
  17. SCBmedia

    ITN.. ඔයා ගොඩක් වෙනස් වෙලා

    ITN.. ඔයා ගොඩක් වෙනස් වෙලා :lol::lol::lol::lol::lol::lol:
  18. SCBmedia

    දුක් විඳින්නම ඕනේ දෙයක් ලබාගන්න, ජනිත් සර&#353

    දුක් විඳින්නම ඕනේ දෙයක් ලබාගන්න, ජනිත් සර&#353 CzsMjS2lTsI

    No contents