📮තැපැල් ගාස්තු ඉහලට
තැපැල් සේවාවේ අවම තැපැල් ගාස්තුව රුපියල් 5 කින් වැඩි කිරීමට ගත් තීන්දුව ඇතුළත් ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට අද (20) ඉදිරිපත් කළේය.
තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු ඇමැති එම්.එච්.ඒ හලිම් මහතා නිකුත් කළ මෙම ගැසට් නිවේදනය අනුව ජුනි 15 දා සිට තැපැල් මුද්දරයක ගාස්තුව...