උපුටා ගත්තේ - අරුණාලෝකය Group එකට Chinthaka Wijayaweeraපළකල ලිපියකින්
තායි බුරි
තායිලන්තයේ යන යන තැන බුරිය.
මගේ සිත පැහැර ගත් බුරිය කාන්චනා බුරියයි.
ප්‍රෙචා බුරි, රත්චා බුරි, ප්‍රාන් බුරි, සුපාන් බුරි, නොන්ත බුරි ආදී බොහෝ බුරි තිබේ.
තායි බසින් බුරි යනු අපේ පුර මැයි. කාන්චනාබුරි යනු...