ගුරු සේවයේ රස මුසු තැන්
ගුරු සේවයේ රස මුසු තැන්....................
අද මෙන් ගමන් පහසුවක්, දුරකතන නොතිබුනු යුගයක, ගුරුවරු තම දිවිය දෙවෙනිකොට කැපවී සෙවය කර ඇත.ඇතැම් පාසල් වල ලොග් සටහන් පොත ද සාහිත්‍යමය රසයෙන් අනූනය.
දුර බැහැර පළාතක සේවයට පැමිණි ගුරුවරයෙක් , ඔහුගෙ ගමේ, ඔහුට අයිති ඉඩම් වෙනත් අය...