Windows XPවලට දාන්න පුලුවන් VIRUS GUARD

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    Windows XPවලට දාන්න පුලුවන් VIRUS GUARD

    ඉස්කෝලෙක COMPUTERS වගයකට VIRUS GUARS දාන්න තියනවා.
    OS - windows xp SP3
    Pentium 4 & DUAL CORE computers තියෙන්නෙ.

    මෙයාලට windows xpම ඕනිලු. :angry: මම ගිය පාර eset 9 එක දාලා free keys ටිකක් දාලා වැඩේ කරලා දුන්නා. දැන් free key file ගන්න නෑ. ඒවා දැම්මත් block වෙනවා. ඉස්කෝලෙන් හදන්නෙ සල්ලිවලටහරි virus guard එක දාන්න. ඒත් කඩේ තියන අලුත් kaspersky , eset ,avg වගේ virus guard WIN XP වලට දාන්න බෑ. මේකට කරන්න දෙයක් නැද්ද..

    ESET අලුත් එක අරගෙන ඒකේ KEY එක දාලා පරන එක ACTIVATE කරන්න පුලුවන් වෙයිද?
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113

    මේක හොදයිද? FREE එකක් නිසා FULL PROTECTION එක ලැබෙයිද්. SCHOOL වල COMPUTERSහැම කෙනාම පවිච්චිකරනවා. VIRUS ගුහාවල් තනිකරම. ඒ නිසාමයි හොද VIRUS guard එකක් දාන්න බැලුවේ
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Ebay, Amazonවල ESET 8 or 9 KEy විකුණන්න තියනවා. 10user පැක් එකක් එක පාර ගනින්.වැඩී උනොත් විකුණන්න හරි පුලුවන්.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,128
    113
    පාසල් ළමයින්ට නවීන තාක්ෂනේ උගන්නන්ඩ කතාව.. මෙච්චර අලුත් OS තියෙද්දි ළමයින්ට උගන්නනේ XP... ඊට වඩා හොඳයි Ubuntu ... කැම්පස් වලත් ඕකම තමා වෙන්නෙ මෙලෝ රහක් නැති language උගන්න්නෙ..අලුත් ඒවා උගන්නෙත් නෑ..ළමයි අලුත් ඒවා පාවිච්චි කරලා ප්‍රොජෙක්ට් කලාම ලෙක්චර් කොර ප්‍රශ්නයක් අහන්ඩත්.... :)
     
    • Like
    Reactions: SCBmedia

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala

    මේක හොදයිද? FREE එකක් නිසා FULL PROTECTION එක ලැබෙයිද්. SCHOOL වල COMPUTERSහැම කෙනාම පවිච්චිකරනවා. VIRUS ගුහාවල් තනිකරම. ඒ නිසාමයි හොද VIRUS guard එකක් දාන්න බැලුවේ

    AVG FREE එකෙයි AVG premium එකෙයි ලොකු වෙනසක් තියනවා. softwearහදන උන් හොදම එක නිකන් දෙන්නෙ නෑ බන්. :D
    පරණ කොම්පුටර් අටමගල්වලට ESET,avg වගේ එකක් දාපන්. kaspersky, avast නම් දාන්න එපා. වැඩක් කරගන්න හම්බෙන එකක් නෑ.
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    පාසල් ළමයින්ට නවීන තාක්ෂනේ උගන්නන්ඩ කතාව.. මෙච්චර අලුත් OS තියෙද්දි ළමයින්ට උගන්නනේ XP... ඊට වඩා හොඳයි Ubuntu ... කැම්පස් වලත් ඕකම තමා වෙන්නෙ මෙලෝ රහක් නැති language උගන්න්නෙ..අලුත් ඒවා උගන්නෙත් නෑ..ළමයි අලුත් ඒවා පාවිච්චි කරලා ප්‍රොජෙක්ට් කලාම ලෙක්චර් කොර ප්‍රශ්නයක් අහන්ඩත්.... :)

    serawta linux os ekak dammanam hod..
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    පාසල් ළමයින්ට නවීන තාක්ෂනේ උගන්නන්ඩ කතාව.. මෙච්චර අලුත් OS තියෙද්දි ළමයින්ට උගන්නනේ XP... ඊට වඩා හොඳයි Ubuntu ... කැම්පස් වලත් ඕකම තමා වෙන්නෙ මෙලෝ රහක් නැති language උගන්න්නෙ..අලුත් ඒවා උගන්නෙත් නෑ..ළමයි අලුත් ඒවා පාවිච්චි කරලා ප්‍රොජෙක්ට් කලාම ලෙක්චර් කොර ප්‍රශ්නයක් අහන්ඩත්.... :)

    Windows 7 දන්නත් එපා කිව්වා. OFFICE 2010,2013,2016 දන්න එපා කිව්වා. :sorry: OFFICE 2003 or 2007 විතරක් දාන්න කිව්වා. :angry: අපේ රට කවදාවත් හැදෙන්නෙ නෑ
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    පාසල් ළමයින්ට නවීන තාක්ෂනේ උගන්නන්ඩ කතාව.. මෙච්චර අලුත් OS තියෙද්දි ළමයින්ට උගන්නනේ XP... ඊට වඩා හොඳයි Ubuntu ... කැම්පස් වලත් ඕකම තමා වෙන්නෙ මෙලෝ රහක් නැති language උගන්න්නෙ..අලුත් ඒවා උගන්නෙත් නෑ..ළමයි අලුත් ඒවා පාවිච්චි කරලා ප්‍රොජෙක්ට් කලාම ලෙක්චර් කොර ප්‍රශ්නයක් අහන්ඩත්.... :)

    ඉතින් රටකට හරියයිද බන් :P:P
     
    • Like
    Reactions: SCBmedia

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,839
    8,180
    113
    Kotahena
    කාලකන්නි බැංකු කඩනවා මිනිස්සුන්ගේ සල්ලි හොරකන් කරනව

    උන්ගේ ළමයි ඇමෙරිකා ගිහින් ඉස්කොලවල් වලට යවනවා. ඉන්ටර්නෙට් එකේ ඉදන් Homework කරනවා

    මෙහෙ ළමයි වින්ඩෝස් XP දාගෙන ඉගෙනගන්නව

    හ්ම්ම්...

    Bitdefender හරියන්නේ නැද්ද? panda cloud එක දාල දෙන්න ඉන්ටර්නෙට් තියෙනවනම් ලැබ් එකේ හැම වෙලේම
     
    Last edited:
    • Like
    Reactions: SCBmedia

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    Both editions have the identical virus guard... The paid edition has added extras like phishing protection, anti-root kit etc which are really not needed. Use the free edition. For a school if the machine gets badly infected just re-image it.
    There are better light weight virus products not widely popular - but no free editions.
     
    • Like
    Reactions: chathuranirmal

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    කට්ටිය දුන්න අදහස්වලට ස්තූතියි. සල්ලි දීලා key එකක් ගත්තත් ඒක එක අවුරුද්දයි වැඩ කරන්නේ. මේ සල්ලි ස්කෝලේ වෙන වැඩකට යෙදෙව්ව නම් වටිනවා. එයාලත් එක්ක කතා කරලා එයාලා කැමති නම්linux oSඑකක් දාලා දෙනවා. එයාලා එපා කිව්වොත් සල්ලිවලට eset key අරන් activate කරලා දෙනවා