කොල්ලන්ට විශේෂයි
කොටි සිරසෙන් තවත් කුප්ප වැඩක්. ගෙදර මිනිහා එක්ක ප්‍රශ්න ඇති කරගන්න උගන්වන වැඩ සටහනක් උදේට සිරසේ යනවා. රට කැවා මදිවට පවුල් ජීවිතත් කඩාකප්පල් කරන්න යන්නෙ.
https://www.facebook.com/kiyannatalkshow/videos/1859896057609394/
තේ එකක් හදාගන්න දන්නැති , මලාට ගෙදර වැඩක් කරන්නැතුව...