යෝෂිත..,
උඹ අවුරැදු හයක් තිස්සේ..
ගෙවල් වල ගිහින්,
ඵකට කාලා බීල...
සෙල්ලම් කරපු උඹේ යාලුවාගේ
ඔලුවට උලෙන් ඇනල,
දත් හතරක් කඩල,
ඉළ ඇට පහක් කඩල,
හංදි කඩල,
නියපොතු ගලවලා,
කෲර විදිහට මරන්න උඹේ හිත ඔචචරම දරැණුද..?
එදා නුවර මැච් ඵකේදී පැරදුන උඹළ,
දිනපු නුවර කොල්ලන්ට නිල් වෙන්න ගහල දත් කීයක් කැඩුවද...