Heritance Tea factory එක 5star උනාට පොඩි තනි බිල්ඩිමක තියෙන හෝටලයක්. swimming pool එහෙමත් නෑ. හැබැයි, view එකයි, සීතලයි, සර්විස් එකයි නම් උපරිමයෙන් තියෙනවා. කන්ඩලම යනව නම්, අතපය දිග ඇරල ඉන්න පුලුවන්.
සීතල ඕනෙ නම් tea facory යන්න. අතපය දිග ඇරල, swimming pool බැහැල ඉන්න ඕනෙ නම් කන්ඩලම යන්න...