මල්ලි, උඹ ඉස්සෙල්ලම, IELTS, MBA වගේ රට යන්න qualification ටිකක් හදා ගනින්. ඊට පස්සෙ රට යන්න apply කරපන්. මොන රටකට හරි කමක් නෑ, try කරපන්. හරියන පලවෙනි රටටම පලයන්. හිත හිත ඉන්න එපා. රට යන්න try කරන අතරෙ බැඳපන්. ගෙවල්, ඉඩම් ගන්න හිතන්නවත් එපා. කාර් එකේ ලීසින් එක ඔහොමම ගෙවාගෙන පලයන්. රටයන එක හරි...