මචං මට 15.6” ලැපක් ගන්න ඕනේ. ලැප පාවිච්චි කරන්නේ word/excel/ppt වැඩ වලට, internet browsing, Zoom/Teams වගේ app, සිංදු අහන්න, ෆිල්ම් බලන්න වගේ සරල වැඩ වලට.
මේ දෙකෙන් හොඳම option එක මොකක්ද?
1. 75,000 - 85,000 කට Lenovo Thinkpad T 580 (or equivalent Dell Latitude model) වගේ පාවිච්චි කරපු...