අඩෝ මොකාද බන් අර කතා කරන පොර :confused: :confused:
මෙලෝ රහක් නෑ බන් :yes: :yes:
පොරගේ කතා කිරිල්ල පුඤ්ඤේ අයියාගෙ වගේ ස්වීට් නෑ බන් :no: :no:
අපේ පුඤ්ඤේ අයියා මුන් ටික ආයුධ පෙන්නන්නවත් එක්කන් ගියාද ?? :sorry: :sorry:
අපිට අපේ පුඤ්ඤේ අයියා ඕනේ :yes: :yes:
මේකද යකෝ යහපාලනේ :P :P...