බෙහෙතක් කියපන්කෝ
බ්‍රෝ බල්ලෙක්ගේ කුශ්ඨේ හැදිලා ඇග පුරාම
ලෝම ඔක්කොම හැලිලා
උගේ ඇගේ නිකන් පොතු පොතු වගේ පොඩියට පොඩියට හැදිලා
ඌට දාන්න බෙහෙතක් කියපන්කෝ ඕක හොද වෙන්න
දැන් ඉතින් පශු වයිද්‍ය ගාවට ගෙනියන්න කියන්න එපා බ්‍රෝ
දන්න වැඩ කරන බෙහෙතක් කියන්න බ්‍රෝ
ජාති ජාති
තද තද
බ්‍රෝ බ්‍රෝ...