පුඤ්ඤේ අයියේ

අඩෝ මොකාද බන් අර කතා කරන පොර :confused: :confused:
මෙලෝ රහක් නෑ බන් :yes: :yes:
පොරගේ කතා කිරිල්ල පුඤ්ඤේ අයියාගෙ වගේ ස්වීට් නෑ බන් :no: :no:
අපේ පුඤ්ඤේ අයියා මුන් ටික ආයුධ පෙන්නන්නවත් එක්කන් ගියාද ?? :sorry: :sorry:
අපිට අපේ පුඤ්ඤේ අයියා ඕනේ :yes: :yes:
z_p01-LTTE-resurgence.jpg

මේකද යකෝ යහපාලනේ :P :P

පොඩි සිල්වාගේ අවවාදයයි : දේශපාලනයා කතා කිරීම තුලින් මිතුරුකමද ඩේටා ටිකද දෙකම නැති වේ :) :)

ඇත්තටම කෝ පොර උත්තරයක් දාල පලයල්ලා
 
Last edited:

95217

Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    Mar 12, Colombo: Sri Lanka
    Police has appointed
    Superintendent of Police,
    Assistant Superintendent of
    Police (ASP) Ruwan Gunasekara
    as the new police spokesman, police
    headquarters said.
    ASP Gunasekara, an Attorney at Law, served as
    the Acting Police Spokesman while former Police
    Spokesman SSP Ajith Rohana was away from the
    country.
    SSP Ajith Rohana has been transferred to
    Colombo North Division, the Ministry of Public
    Order, Disaster Management and Christian Affairs
    said. He is due to return to the country on 13th
    of March following an official visit to Malaysia.
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    පොරට උසස්වීමක් ලැබෙන්න යන්නේ. ළගදිම ඩී.අයි.ජී කෙනෙක් වෙනවා, එහෙම වෙන්න නම් මාධ්‍ය ප්‍රකාශක වෙලා ඉදල හරි යන්නේ නැහැ. පොරව පොලිස් ඩිවිෂන් එකක OIC Division විදියට පත්කරලා. (SSP - Colombo North)
     
    මචන් පොර අපිට ආයෙ කතා කියන එකක් නැද්ද ටී වී එකේ :( :(
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    Podi Silva - පොඩි සිල්වා;18039373 said:
    මචන් පොර අපිට ආයෙ කතා කියන එකක් නැද්ද ටී වී එකේ :( :(

    katha karayi, ube ara Radio eka patan gattada?