හෙලුප් එකක් දියන්
ඇතුල්වීම නොමිලේ
පිටවීම ඇතුලේ :rofl::rofl:
මේකයි බන්
ඔන්ලයින් කෝස් එකක් තියෙනවා ඒකෙ වීඩියෝ දාල තියෙන්නේ Flash Player
එකෙන් swf විදියට :dull::dull:
ඒක Play කරලා උන් කියන ඒවා කරන ගමන් තමයි ඉස්සරහට යන්න ඕන :growl::growl:
ඉතිං මන් මේ වීඩියෝ ටික Download කරගන්න ක්‍රමයක්...