1. DooA

    තප්පරෙන් කෙලියා

    තප්පරෙන් කෙලියා GcZeoXkuj10 මේක බලපන්කො. මේකේ ඔක්කොම තියෙන එකෙක් ඉන්නවද
  2. DooA

    GTX 750 තියෙන අය එන්න

    GTX 750 තියෙන අය එන්න මම දැන් ටික කාලෙකට කලින් ගත්ත R7 260x එකක් ගිගාබයිට්. ගත්ත එක ගැහුව දවසේ ඉදන් pc එක crash වෙනව වෙනවා ඉවරයක් තිබ්බේ නෑ. GTA V ගහන්න පුළුවන් අවුලක් නැතුව. නමුත් youtube හරි මොකක් හරි video එකක් බලන්න පටන් ගත්තම freeze වෙලා යනවා. overheat වෙන්නත් බෑ. එහෙම නම් ගේම් ගහද්දි එන්න...
  3. DooA

    අනේ උදාව් කරපංකෝ

    අනේ උදාව් කරපංකෝ මම සොෆ්ට්වෙයාර් පැත්තේ Phd 2ක් කරලා ඉන්නේ. තුන්වෙනි එක කරන්න ගිහින් රිපීට් උනා. මම දැන් ඩිප්ලෝමා එකක් කරන්න ඉන්නේ PCJT එකේ කට්ටියගේ අදහස කොහොමද
  4. DooA

    Bike help

    සි ටි 100 එක දීලා වෙන බයික් එකක් ගන්න කියලා බැලුවේ. ජපන් එකක් තමයි. . මෙන්න මේකට නම් හිත ඇදිලා ගියා. ඔය වගේ පරණ ටයිප් එකේ එකක් තමි හොයන්නේ. හැබැයි මේක 250 ද කොහෙද ? ඔය වගේ ලුක් එක තියෙනවා 150 වගේ ඒවා නැද්ද ජපන්. මේකේ තෙල් කොච්චර විතර කරයි ද ? 250 000 කට අඩුවෙන් ගන්න පුළුවන් හොද ඒවා මොනවා ද...
  5. DooA

    Indian 3D Movie ABCD

    අද ගියා ජුරාසික් වර්ල්ඩ් බලන්න. එක පටන් ගන්න කලින් ABCD කියලා එකක 3D ටේලර් එකක් ගියා. ඇදෙනවා යකෝ. හින්දි එකක්. ඩිස්නි එකත් එක්ක ගහලා තියෙන්නේ. පට්ටටම 3D තිබ්බ ට්‍රේලර් එකේ නම්. මම හින්දි ලබ්බවල් බලන්නේ නෑ. මේක බලන්න යන්න හිතුනා. බලපු උන් ඉන්නවද IKUtAC-dwFM
  6. DooA

    තවත් එකක්

    ඔන්න ඉතින් දෙවෙනි එකත් හැදුව අපේ කට්ටිය. :P එළකිරියේ පණ්ඩිත ටෝක් දුන්නට වැඩි හරියක් ඉන්නේ A/L O/L කරන අයනේ :rofl: ඒ පුංචි බබාලට තමා මේක ගෙනාවේ. සිංහලෙන් කිව්වොත් ගේම් එකක්. එකට නමත් ඉතින් සිංහලෙන්ම දැන්නම් DriveHard Play Store ඔන්න එහෙනම් මම ගියා. උබල අදහස් තමා වටින්නේ. :yes::yes:
  7. DooA

    සැහෙන්න ප්‍රශ්න බන්

    සැහෙන්න ප්‍රශ්න බන් මම අරුණ1 සහෝගේ විඩියෝස් ටික බැලුවා. ඒවා නම් පට්ට. මට පොඩි අවුල් වගයක් තියෙනවා ඉලෙක්ට්‍රොනික් වල හැමතැනම තියෙන්නේ V = IR නේ. දැන් කොහොමද මේකෙන් මට ඕන රෙසිස්ටර් එක හොයාගන්නේ. හිතන්නකෝ මට තියෙනවා 5v 3A power source ekak (මම ඉස්සරහර්ට බැටරිය කියලා කියන්නම් ලේසියට ). තව...
  8. DooA

    කාරාටි ගහන්නේ මෙහෙමයි

    කාරාටි ගහන්නේ මෙහෙමයි MPNlg-cgLgE
  9. DooA

    android app එකක් හැදුවා

    ඔන්න ඉතින් අපිත් පොඩි android app එකක් හැදුවා. හදපු එක එලකිරියන්ස් අතරේ බෙදන්නයි යන්නේ. මේකේ නම ඇවිත් "find me on the go". මොනවද මේකෙන් කරන්නේ. windows phone පාචිච්චි කරන අය දන්නවනේ location එක share කරන්න පුළුවන් කියල තවත් වින්ඩොව්ස් ෆෝන් එකක් එක්ක sms එකක් විදියට. මේක සැහෙන්න වටිනවා කාව...
  10. DooA

    lost my key help me

    Ct100 eke key eka lost una ban ada ude. Dan office eke inne. Hawasata gedara yanne kohomada. Dan mokakda karanna puluwan. Extra key ekath na. Plz help me ban
  11. DooA

    පොන්න හිරු

    මචං අර හිරු ගොසිප් කියලා තියෙන ගොබ්බ වෙබ් එක අර දුෂණය වෙන්න ගිහින් බේරුනා පොඩි එකාගේ මුණ සහිත ෆොටෝස් දාලා blur නොකර. එක වැරදි නේද බන් ? :no: මුන් වැරදි කරන උන්ගේ මුනවල් blur කරලා දානවා සමහර වෙලාවට. ඕවට නීතියක්වත් නැද්ද බන් ?
  12. DooA

    Paypal integration

    කොල්ලනේ මම මේ paypal එක දාගන්න දගලනවා. notify_url එකට request එක එන්නේ නැනේ. මම post array එකේ ෆයිල් එකක save තියෙන්නේ ඒ url එකේදී. IPN simulator එක වැඩ කරනවා. එත් form එකේ notify _url එක යැව්වට වැඩ කරන්නේ නෑ. අනේ උදවු codeigniter කරන්නේ
  13. DooA

    Nexus 5

    Nexus 5 එක වටිනවද ඒ ගානට අනික් ෆෝන් එක්ක බැලුවම දැන් ඔය nexus 5 එක කියක් විතර වෙනවද ?
  14. DooA

    මට උදව් කරපන් බන්

    මට උදව් කරපන් බන් මචන්ලා මට උබලගෙන් ලොකු උදවුවක් ඕනේ. මම ජාවා developer කෙනෙක් විදියට වැඩ කරනවා. පොඩි තැනක. experience ගන්න තමයි වැඩ කරන්නේ. ඒ අතරේ BCS කරනවා. මගේ බලාපොරොත්තුව BCS ඉවර උන ගමන් MSC එකකට යන්න. එකට පොඩි අවුලක් තියෙනවා. මම ඒ ලෙවෙල් වලට කලේ කොමස්. ( පටන් ගත්තේ maths වලින් එත්...
  15. DooA

    salli help

    මච්න් මට යු.එස්.ඒ වල ඉදන් සල්ලි ටිකක් එන්න තියෙනවා. වෙස්ටර්න් යුනියන් හොදයිද. උන් කියක ගන්නවද. නත්නම් කොමෙර්ශල් බැන්ක් එකට කෙලින්ම දා ගන්න පුලුවන්ද . එකට කියක් වගෙ අය කරනවද බැන්ක් එකෙන්. බැන්ක් එකට දනවනම් මට සල්ලි දාන එකා කොහොමද දාන්නෙ
  16. DooA

    වරෙන් මෙන්න මෙව්වා ඇඩෙනවා

    වරෙන් මෙන්න මෙව්වා ඇඩෙනවා කතා ඕනේ නෑ. බැලුවට අපරාදයක් වෙන්නේ නෑ. බලල ඉඩපන්කෝ. මන් නම් මෝල් වෙලා ඉන්නේ මේක බලල Jy0T-55dru4
  17. DooA

    සුද්දගේ සිංහල පද

    සුද්දගේ සිංහල පද JvNqxPMxlbw :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: බලලා ඉඩපන්කෝ
  18. DooA

    domain හෙල්ප් හදිස්සි

    domain හෙල්ප් හදිස්සි මචං මම( මගේ යාලුවෙක්) godaddy එකෙන් domain එකක් අරගත්තා. ඊට සති දෙකකට වගේ පස්සේ hosting එකක් ගත්තා දැන් අර domain එක කොහොමද hosting එකට ඔබා ගන්නේ. cpanel එක සෙට් කරන තැනදී එනවා domain එක type කරන්න එතකොට කියනවා already hosted domain කියලා ඇයි ඒ බන්. උදවු කරපංකෝ බන්
  19. DooA

    domain problem

    මච්න් අපි කියමු දැන් මොකක් හරි කොම්පනි එකක ඩොමෙන් එකක් එස්පයර් වෙලා තියෙද්දි මම සල්ලි දිලා ගන්නවා. ඩොට් කොම් එකක් හොදෙ. ඉට පස්සෙ අර කොම්පනියට පුලුවන්ද නඩු දාලා හරි. ඩොමෙන් එකක් ගත්ත තැනට කියලා හරි මගෙන් ඩොමෙන් එක ගන්න. එහෙම පුලුවන්නම් එක හරි වැඩක් නේ. මම ගත්තෙ සල්ලි ඩිලනෙ යකො
  20. DooA

    බයික් උදාවූ

    මචං අද CT100 එකේ eco test එක fail. ඊට පස්සේ කාබ් එක සුද්ද කරන්න ගියා. ඊට පස්සේ හදපු එකා කිව්වා තෙල් ටිකක් අඩු කරා අද්දන්නේ නෑ වගේනම් ආයේ එන්න කියලා. කිව්වත් වගේ කොච්චර accelerator එක දුන්නත් එකම තැන. සමහර විට නවතිවා. ඊට පස්සේ මන් ආයේ ගියාම තෙල් තව ටිකක් වැඩි කරා. දැන් ලොකු අවුලක් නෑ. දැන්...

    No contents