මච්න් මට යු.එස්.ඒ වල ඉදන් සල්ලි ටිකක් එන්න තියෙනවා. වෙස්ටර්න් යුනියන් හොදයිද. උන් කියක ගන්නවද.
නත්නම්
කොමෙර්ශල් බැන්ක් එකට කෙලින්ම දා ගන්න පුලුවන්ද . එකට කියක් වගෙ අය කරනවද බැන්ක් එකෙන්. බැන්ක් එකට දනවනම් මට සල්ලි දාන එකා කොහොමද දාන්නෙ